හද හැඟුම් ගුලි කරන්
සිත පැතුම් පොදි බැඳන්
දෑත් පටලා බැඳන්
පිය නැගූ ඒ සමය...
හීනයක් මිස යලිත්
සැබෑවක් නොවන බව
කෙලෙස පහදා දෙමිද
ඉකිබිඳින හදවතට...
~~cutebaby~~
සිත පැතුම් පොදි බැඳන්
දෑත් පටලා බැඳන්
පිය නැගූ ඒ සමය...
හීනයක් මිස යලිත්
සැබෑවක් නොවන බව
කෙලෙස පහදා දෙමිද
ඉකිබිඳින හදවතට...
~~cutebaby~~





