[FONT="]වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ[/FONT]රැ..සිහිනෙන් ඔබ ලග මා සැතපෙනවා..
මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා..
[FONT="]ඇසි දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේ.....[/FONT]
[FONT="][/FONT]
[FONT="]වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ[/FONT]රැ..සිහිනෙන් ඔබ ලග මා සැතපෙනවා..
මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා..
නෙතු කඩා හැලෙන තරුවක් වගේ[FONT="]වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ[/FONT]
[FONT="]ඇසි දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේ.....[/FONT]

සඳ තනියම රෑ තුන්යමනෙතු කඩා හැලෙන තරුවක් වගේ
මතකයි ඇය දෙව් ලියක් වගේ
තොල් මත පොපියන පිණි බිදු වගේ
මතකයි මා හද නැටුවා රහසේ![]()
මා හඩවලා හදවත සලාසඳ තනියම රෑ තුන්යම
ඔබ හා මම හැම භවයම......
වේදනාවේ කඳුලු බිංදුව නෙත් අගින් වැටුනාමා හඩවලා හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවෙන් රතු වෙලා
දැන් කිසිදිනේ, නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා

නෙතට උලෙලක් විය එදා ඔබවේදනාවේ කඳුලු බිංදුව නෙත් අගින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස අඳුරේ සැඟවුනා....![]()
නෙතු කදුලු වලින් ,
බොරු නොකර ඉඳින් ,
මගෙ පුංචි නගේ ,
රවටා දෙගුරුන් ,
නුඹ ඇයිද නගේ , පෙම් බස් දෙඩුවේ ,
කිරි සුවඳ මුවින් . . . . . . . .
නන්දනීය පෙම සැඩරළු
දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර
නුඹ හරස් වෙලා…

