Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Niහඬ අරණ දළු මල් පුබුදයි..
ආදරයේ සුන්දර සක්මන්..
හඬන ඇසට හසරැල් පළඳයි..
ආදරයේ නිම් නැති අභිමN..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු ලඟ දඟකරනා ආඩම්බරකාරී
    ඉඟසුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
    කෙදිනක හෝ නුඹ මගෙ ලඟ නවතීවී
    සිත මගෙන් ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ra අඳුර තනි රකින්න තරුවක් වගේ..
    ඔබ ඉන්න මල් මාලියේ..
    සඳ සේ කැළුම් දී මල් සේ සිනා සී..
    සැනසෙන්න මගෙ ලෝකYe..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අලුගොසුවනේ එල්ලාපන්....

    අලුගොසුවනේ එල්ලාපන්....

    කටු ඉඹුලේ අප එල්ලාපන්....
    :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිසසල ගංදි‍ය ඇ‍යි කලඹී
    නිහඬව මා දිවි අඳුරෙ දමා
    හසරැලි ඇ‍යි මා රිදවන්නේ
    නොකි‍යා ආදරෙ බොඳව ගිහින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කකියන තරමට හඞවලා
    ඔබ ඉතින් හැංගිලා
    උණු කඳුළක්‌ හිමිහිට රෑරලා
    උහුලන්න බැරි වෙලා.....:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලඳේ මුලාවී ගි‍යා නම් එපා ඔ‍යාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ දි‍ය සො‍යමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නේත්තරා නිදි නැතිවන තරමට
    ආල හැඟුම් වැඩිලා
    හාං කවිසියක් නොදන්න තාලෙට
    අහක බලන් ඉදලා :eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලා දලු බෝ පත් හෙමින් සැලෙන සේ
    ‍යශෝධරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම්
    කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා....
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්...:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතුදාක කාසි නිසා
    කරකාර බන්දන් ඔ‍යා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරි‍යෙ රඟපා
    නැටුවන්නම් ඔබ නොදනී කිසිදා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දාසියකුසේ ආවතේවකම්
    නොකෙරුවට මට කමක්නෑ:no:
    තාම තනියම ඉන්න මා ළග
    බේතකටවත් කෙනෙක් නෑ:no:.
    රෝසමලකට පවා නොදෙවෙනි
    කෙනෙක් නොවුනට කමක් නෑ:no:.
    ලේසිකෙනෙකුට ගන්න බැරි
    මගේ හිතට හරියන කෙනෙක් නෑ:P

    .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී
    ඔබ සිටි‍යා කවුලුව ලඟටම වී
    මගතොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරි
    හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනී
    පේර මග මා අද නැවතී ‍යලි එ‍ය සිහි කරමි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දෙස නෙත් නොපියා බලාපු
    හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොවාපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
    ඔබ තවමත් ඇය තමයි
    මගෙ හිත හදාපු...:sorry:


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිවිතුරු‍ය පලමු පෙම
    බිහිසුනු‍ය බිඳුනු විට
    ලෙන්ගතු‍ය සුවඳ ඔබ සුදු හාමිනේ....
    තනිකඩ‍ය තවම මම
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිවිතුරු‍ය පලමු පෙම
    බිහිසුනු‍ය බිඳුනු විට
    ලෙන්ගතු‍ය සුවඳ ඔබ සුදු හාමිනේ....
    තනිකඩ‍ය තවම මම


    මාගේ පලෙ අඳුර නසන්න :frown:
    හිතෙනවා මනාලියක් ගෙනෙන්න :)
     
    Status
    Not open for further replies.