2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    157.gif
    157.gif
    157.gif
    157.gif
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    සෝමය දැක්ක විට උස්සල උඹෙ රෙද්ද
    එනවා ශීලෙ රකිනට ලැජ්ජා නැද්ද
    සයිමා නින්ද කරවා නොකරම සද්ද
    සැසියගෙ මල්ලි නැලවිය මතකම නැද්ද
    තුනට නැමුන මල්ලියා කෙදිරිලි ගෑ.....................වා
    කෙලින් වෙන්න පැය ගානක් අතගෑ....................වා
    මතකයි එකෙක් හීනෙන් සායම් ගෑ.......................වා
    වාගේ දගලලා පොර පාරම් බෑ.......................වා
    :lol::lol::lol::lol:
     
    Last edited:
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එලකිරි ඉමු ඉමු, පාඩම් වැඩ කෝමෙයි උබෙ මචන් ?
    පාඩම් කටයුතු නම් එපා වෙලා බං අවුරුදු දෙකක් ඇදලම එපා වෙලා
    ඒ වුනාට බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි
    :sorry::sorry:
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    සීනියර් උන උබට සුබ පැතුම් :D

    post 100ta Congratz :):):)
    Dan Senior Member kenek ne :yes:

    ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ඕයේ එහෙනම් මම දැන් ලොකු ලමයෙක් එලකිරි එකේ
    කෙලගේ තාත්තට කියන්න සුදුසුකමක්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    තුනට නැමුන මල්ලියා කෙදිරිලි ගෑ.....................වා
    කෙලින් වෙන්න පැය ගානක් අතගෑ....................වා
    මතකයි එකෙක් හීනෙන් සායම් ගෑ.......................වා
    වාගේ දගලලා පොරසේ පාරම් බෑ.......................වා
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තුනට නැමුන මල්ලියා කෙදිරිලි ගෑ.....................වා
    කෙලින් වෙන්න පැය ගානක් අතගෑ....................වා
    මතකයි එකෙක් හීනෙන් සායම් ගෑ.......................වා
    වාගේ දගලලා පොරසේ පාරම් බෑ.......................වා
    :lol::lol::lol::lol:

    බුදු අම්මෝ එන්න එන්න සැර වෙනවා. මෙව්ව කියවන්නෙ කොහොමද අරූ. මෙව්ව ඇහුනොත් කුරුණෑගල ඉවරයි. :shocked::shocked::lol::lol:
    කසිප්පුවාගෙ සීන් එළියට. :lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14264508 said:
    බුදු අම්මෝ එන්න එන්න සැර වෙනවා. මෙව්ව කියවන්නෙ කොහොමද අරූ. මෙව්ව ඇහුනොත් කුරුණෑගල ඉවරයි. :shocked::shocked::lol::lol:
    කසිප්පුවාගෙ සීන් එළියට. :lol::lol:
    අනියම් සබඳතා කොමිසමක් දාන්න වෙයි මෙහෙම ගියොත්:shocked:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ඕයේ එහෙනම් මම දැන් ලොකු ලමයෙක් එලකිරි එකේ
    කෙලගේ තාත්තට කියන්න සුදුසුකමක්

    :eek::eek::eek:
     
    Status
    Not open for further replies.