බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මෙන්න වීරයෙක් ඇවිල්ලා උදව්වට. ඔය විරකමෙන්ම බුදු බල සේනාව ගැන ටිකක් උඩින් අහල තියන ප්‍රශ්නෙටත් උත්තර දීල ඒ අයව බෙරගත්තොත් හොඳයි. :lol::lol:

    buruwo ahapu prashna walata uththara deela thiyeddi ubane ponnaya wage wena thread wala link danne,uba wage moda thambiyek.. :lol:
     
    buruwo ahapu prashna walata uththara deela thiyeddi ubane ponnaya wage wena thread wala link danne,uba wage moda thambiyek.. :lol:

    විරයාට ප්‍රශ්නේ තේරුනේ නෑ වගේ. මෙන්න ප්‍රශ්නය:
    බොදු බල සේනාව හලාල් බෞද්ධයින්ට අකැපයි කියල කිව්වේ මොන පදනම යටතේද?
    (උත්තරයක් මේ කපේදී ඔබලට හමුවුනොත්, දාන්න මෙතන http://www.elakiri.com/forum/showthread.php?t=1524241)

    කිසි පදනමක් නෑ. මිනිසුන්ව රවට්ටන්න කියපු අලි බොරුවක්! ඔප්පු වෙලා ඉවරයි.
    දැන් පෙන්නන්න බලමු වීරයගේ වීරකම්.
     
    4mBmS.jpg

    :lol::lol::lol: Check Mate! :lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබ හරි. බුද්ධාගම ගැන මට ස්ථිරව දන්නැති බව එතැනම කිව්වා. එනිසා තමයි වරහන් ඇතුලේ කිව්වේ එය වැරදි නම් දන්වන්න කියා. හැබැයි BBS අයට වඩා හලාල් ගැන දැනුම මට ඇති බව කියන්න අවශ්‍ය නෑ. මම පැහැදිලිව පෙන්නුවේ ඒ හලාල් ප්‍රශ්නයේදී ඔවුන් බොරු දුසිමක් විතර කියා ඇති බවයි.

    පසුව සමහරු බුද්ධාගම ගැන මාව දැනුවත් කලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1524241
    ඔහොම යනකොට, හලාල් බෞද්ධයින්ට අකැප යැයි BBS අය කියපු එක බොරුවක් යැයි තේරුණා. කාගෙන්වත් ඒ ගැන උත්තරයක් නෑ. ඔබට උත්තරයක් තියනවනම් එතන දාන්න පුළුවන්.
    මචන් මෙකයි ,,මම අපෙ බුදුදහමෙ හරි හෑටි තෙරුන් නොගත් අර්තකතනයක් දෑකලයි පොස්ට් එකක් දෑම්මෙ,,මම ප්‍රතිපත්තියක් විදිහට මෙවගෙ ආගම් අතර ප්‍රශ්න ඈති ත්‍රේඩ් වලට පොස්ට් දාන්නෙ නෑහෑ,,එත් අර ගෑහෑනු දරුවාගෙ බෙල්ල කපපු එකටනම් මම එ නිතිය විවෙචනය කලා,,එක ශ්‍රි ලා0කිකයෙක් විදිහට මගෙ යුතුකමක්,,මොකද එකම මවකගෙ දරුවො කියන බෑදිම ඈති නිසා,,,උබ අහපු දෙට මම සරලව උත්තරයක් දෙන්නම්,,ඈත්තටම මට නම් හලාල් අවශ්ශ නෑහෑ,,හෑබෑයි අර අහින්සක දරුවාව මෑරුවා වගෙ අයෙත් එ වගෙ මහ පොලව නුහුලන අපරාද කලොත් ඔය තිරිසන්නු කන්න කෑම නෑතාත් ගෙදර පෑත්ත පලාතෙ හලාල් කියල ගහපු කිසිම දෙයක් ගන්නෙ නෑහෑ,,එක මගෙ පුත්ගලික මතයක් විතරයි
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    යම් නිගමනයක් ගන්න කලින් බුද්ධිමත්ව ඇත්ත හොයන එක තමයි හරි. සවුදියේ ඒ කරපු දේ ගැන මම වෙන තැනක පැහැදිලි කළා.

    දවස් කිපයකට කලින් සවුදියේ සිදුවූ හිස ගසා දැමීම කිසිසේත් ඉස්ලාමයට අනුකුල වෙන්නේ නෑ. ළමයෙකුට කොහොමත් එහෙම කරන්න බෑ. කිසිම සාක්ෂියක් නෑ. Confession එක වැරදියට ගත්ත එකක්. පස්සේ ඒක ප්‍රතික්ෂේප කළා. එනිසා කිසි විටෙකත් මෙය පිළිගත නොහැකියි. සවුදියේ ඇති හැම දෙයක්ම ඉස්ලාමයට අනුකුලයි කියන්න බෑ. එහෙ ඇත්තේ රජ පරම්පරාවක පාලනයක්. එයම ඉස්ලාමයට විරුද්ධයි!

    එනිසා, මිනිසුන් දිහා බලලා ඒ අය පිළිපදින ආගම ගැන නිගමන ගන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    යම් නිගමනයක් ගන්න කලින් බුද්ධිමත්ව ඇත්ත හොයන එක තමයි හරි. සවුදියේ ඒ කරපු දේ ගැන මම වෙන තැනක පැහැදිලි කළා.

    එනිසා, මිනිසුන් දිහා බලලා ඒ අය පිළිපදින ආගම ගැන නිගමන ගන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක.
    ඈත්තටම උබ ඈත්ත ඈතිසෑටියෙන් දෑකපු එකට මම ගොඩාක් ගවුරව කරනවා මෙ අහි0සක දරුවා ගෑන මචන්,,උබ හො මම යම් කිසි වරදක් කලොත් එක වෑරදි නම් වෑරදිම තමයි,,එකට අයිසින් ශුගර් දාල ඩෙකරෙට් කරන්න ඔනි නෑහෑ,,කලත් වෑරෑද්ද පෙනවා,,මගෙ ගෑටුම තිබුනෙ අර අහි0සක දරුවා ගෑන,,මොකද මොනවා උනත් අම්මා කෙනෙක්ගෙ,,තාත්තා කෙනෙක් ගෙ දරුවෙක්,,,පුලුවන් කමට නෙමෙයි එ දරුවාව යවලා තියෙන්නෙ,,එක ගෙවල් දොරවල් දෑක්කම ඔනි කෙනෙකුට තෙරෙනවා...ස්බාදහමෙන් මෙ අපරාදය කල උන්ට දඩුවම් දෙන්නම ඔනි,,එකයි මගෙ එකම පෑතුම
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඉතින් ඒක තමයි විද්‍යාඥයෝ හරි කියල පෙන්නුවේ. එහෙමයි ඉස්ලාමයේ සත්‍යතාවය තහවුරු වුනේ. දැන්වත් තේරුනාද?
    කන්න ඕනේ වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඕක තමයි. උඹලා වගේ ත්‍රස්තවාදීන්ට තේරෙන්නේ මරන ක්‍රමය සාධරණීකරනය කරන්න විතරයි. ඒ මරන්නේ තව ජීවියෙක් කියන එක ‍ඔය බූරැ මොල වලට තේරෙන්නේ නැද්ද ? ඒක නේද මම මෙච්චර වෙලා කිව්වේ. එක අතකින් උඹලට ඕවා කොහොම තේරෙන්නද පොඩි කාලේ ඉදලම තව පණක් විනාශ කරන්න පිහිය මුවහත් කරන විදිහ ඔලුවට දැම්මම. පුදුමයක් නෙවෙයි. ඒ වේම උඹලා හරි උඩින් කෑගහනවා ඔන්න අපි විද්‍යාවෙන් ඉස්ලාමේ සත්‍යතාවය පැහැදිලි වුනා කියලා. බලන් ඉන්න මිනිස්සුන්ටනම් කටින් විතරක් නෙවෙයි වෙන තැන් වලිනුත් හිනහ යනවා ොඩවන මනස්ගාත වලට

    :lol::lol: ඔබ මෙලෝ දෙයක් දන්නැතුවනේ බණ කියන්න හදන්නේ. මට ඕව උගන්නපු අයයි, උගන්නපු දේවලුයි බලන්න මෙතනට http://www.elakiri.com/forum/showthread.php?t=1524241 යන්න.
    ෝඩඋඹ දැන් ේ Thread එේදි මට පිළතුරක් විදිහට මෙන්න මෙහෙම කියනවා

    වෙනත් "ආගම්" වල අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමද කියලා උගන්නන බව නම් ලඟදී දැනගත්තා. ඒක නම් නියම උපක්‍රමයක් තමයි! සාධාරණිකරණයේ උපරිමය!
    දැන් උඹ දාපු වෙන Thread වැඩක් නෑ. මම ඔය quote රලා තියෙන ේට ප්‍රශ්නයක් ඇහැව්වා. ොයි ආගේද ඔය ේ උගන්නන් ඒ වේම අදාළ ආගොන ේද ඔය ේ තියෙන්ේ කියලා පෙන්නන්න කියලා. පැහැදිලිව ඒකට උත්තර දෙන්න. වෙන වෙන Thread වලට පනින්ේ නැතුව.

    ඒ එක්කම තව දෙයක් තියෙනවා කියන්න උඹ කියලා තියෙනවා

    "මට ඕවා උගන්නපු අයයි උගන්නපු ේවලුයි"

    ඒ උගන්නපු කට්ටිය ඒකට අදාළ ඉගැන්වීම් අදාළ දහේ ලිඛිත තැන්වලින්ද ඔවුන් ඔබට ඉගැන්නුේ එහෙනම් හෙද ?? එහෙම නැතුව කවුරැත් කිව්ව පලියට උඹ මහොකුවට ඉගෙන ගත්තා කියලා උඩ පනිනවනම් උඹ තරම් ෝඩ හරකෙක් තවත් නෑ.
    පැහැදිලිව උත්තර දීපං. ඒ පිළිබදව සදහන් මූලාශ්‍රත් එක්ක.

    ඒ ගැන කියන්න තියන දෙයක් එතැන කියන්න. අයෙමත් පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවන්න එපා.

    එහෙනං ඒ ගැන මේ Thread එකේදි උඹ කතා කලේ ඇයි. උඹයි මෙතැන්ට මුලින්ම ඒ ගැන උෘණ පූරන එකතු කලේ. මේ Thread එකේදි උඹ අහපු දේකට මම ප්‍රශ්නයක් නගලා තියෙනවා. අනං මනං බයිලා නැතුව කෙලින් උත්තර දියං
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් කියමු බලන්න තමන්ගේ ඔලුව උඩ තියාගෙන ඉන්න බොදු බල සේනාව, හලාල් බෞද්ධයින්ට අකැපයි කියපු එකේ පදනම? දැනටමත් BBS අය බොරු කියපු බව තහවුරු වෙලා. ඒත් ඔබට අවස්ථාවක් තියනවා ඒ අයව බේරගන්න.

    දැන් උඹ එත‍කොට පැහැදිලි උත්තරයක් දියන් හලාල් කොහොමද බෙෘද්ධයින්ට කැප වෙන්නේ කියලා. මෙන්න මේකයි උඹලා වගේ ගොන් හරක් නොපෙන්වා යට ගහන ඇත්ත. මුස්ලිම් කියන ජාතිය ආගම මේ ලෝකේ තිබෙන අන්තවාදී සහ වඩාත්ම ජාතිවාදී කණ්ඩායම. ඒ බව අමුතුවෙන් ඔප්පු කල යුතු නෑ. මම ඒක කරැණු කිහිපයකින්ම ඔප්පු කලා. බොදු බල සේනා විතරක් නෙවෙයි වෙනත් බෙෘද්ධ සංවිධානත් මේ හලාල් විහිලුවට විරැද්ධව ක්‍රියා කරනවා. මට ආරංචි වුනා මෙවර හෝමාගම බොදු සංවිධානයත් හලාල් වලට විරැද්ධව විශාල ක්‍රියා මාර්ගයක් ගනිමින් සිටිනවා කියලා. මම කියන්නම් ඇයි කියලා. හලාල් කියන්නේ වෙනත් ජාතියක් ආගමක් විසින් පනවපු නීතියක් (ඒක අමුම අමු හිතලුවක් කියන එක වෙනම කතාවක්). දැන් ඒක කිසිම සොයා බැලීමකින් තොරව වෙනත් ජාතීන්ටත් බලපෑමක් වෙලා. අද ලංකාවේ වෙනත් ජාතීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අනුන්ගේ නීතියකට යටවෙලා. වෙනත් රටවල ඒ සදහා දැඩි නීති ‍තියෙනවා. කවදාවත් හලාල් ද්‍රව්‍ය ඒ රටවල බහුතරය වෙන්නේ නෑ, හලාල් ඕනේ කට්ටිය ඒ සදහා තියෙන මුස්ලිම් කඩයක් ‍‍හොයලා අරගන්න ඕනේ. නමුත් අනිත් හැම දෙයකටම වගේ ලංකාමේ මේවට නීති නෑ. ඒක නිසා උඹලා වගේ කෑණහිල්ලු ඕනදේටයි එපා දේටයි හැමදේටම තමන්ගේ නීති දාගෙන ඒවට විරැද්ධ වෙන සංවිධාන වලට කෑ ගහනවා. මහත්තයෝ වෙනත් ජාතියක දෙයක් බලෙන් තවත් ජාතියක් මත පැටවීම තමයි ත්‍රස්තවාදය. ඒක කැපද අකැපද කියන්න උඹලට අයිතියක් නෑ.

    උඹල හලාල් නැතුව කන්නේ නෑ වගේ තමයි අනෙක් ජාතීන්ට හලාල් විහිලුව නැතුව ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනේ (හලාල් සාධරණීකරනය කිරීම අපිට වැඩක් නෑ
    ). එතකොට බලපං බොරැවට කෑගහන්නේ නැතුව කවුද ඔතන එක පැත්තක් ගැන විතරක් හිතලා තප්පුලන්නේ කියලා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    කුඩා කල සිටම තවත් ජීවියෙක් මැරීමට පුරැදු කරන, වෙනත් ජාතීන් පිළිබද කිසිවිට නොසිතන ජන කොට්ඨාසයක් තවත් ජීවියෙක් කෙරේ දයාව අනුකම්පාව පාන්නේ කෙසේද ?? මන්ද ඔවුන්ගේ ඔලු ගෙඩි ‍කුඩා කල සිටම යොමු වන්නේ මුවහත් පිහිතල ‍කෙරෙහි නොවේද ? සුලුවෙන් පටන් ගන්නා විට අමුතුම සහජීවනයකුත් කල්ලිය වර්ධනය වනවිට විනාශකාරී තර්ජනයකුත් රැගෙන එන මෙම ජන කොට්ඪාසය මෙලොව අනිත් ජාතීන් සමග නොපෑහීමට දහසක් කරැණූ මා ඉහතද පෙන්වා දී ඇත. එය සත්‍යයක් වන අතර නැවතත් නැවත නැවතත් මා මේ දේ කියන්නේ තමන්ගේ දැඩි ආගමික නීති රීති වලින් ඔලුව විකාර වුනු මිනිසුන් කොට්ඪාසයක් වෙනත් ජාතීන් ඔවුන්ගේ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින විට ඔවුන් ත්‍රස්තවාදීන්යැයි ලේබල් ඇලවීමට ගන්නා දුබල උත්සාහය පිළිබදව උපහාසයෙනි. මන්ද ඔවුන් ජීවියෙකුගේ අගය නොතේරෙන ලෝකයේ හොදම මිලේච්ජයන් බව අමුතුවෙන් මේ ලෝකයට පැහැදිලි කර දිය යුතු නැති බැවිනි.
     
    ඔබේ බොරු බල සේනාවේ බොරු ටික ඔප්පු වී හමාරයි. ඔබ රකින්න හදන දේත් රැකගන්න ඔබට ඉතුරු වෙලා තියෙන්නේ ඔය ඔබ පෙන්වන බොරු බලය විතරයි. ලැජ්ජ නැතුව තව මෙතන කියවනවා!

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔබේ බොරු බල සේනාවේ බොරු ටික ඔප්පු වී හමාරයි. ඔබ රකින්න හදන දේත් රැකගන්න ඔබට ඉතුරු වෙලා තියෙන්නේ ඔය ඔබ පෙන්වන බොරු බලය විතරයි. ලැජ්ජ නැතුව තව මෙතන කියවනවා!

    එතකොට උඹ කියපු මුසාවාද සියල්ල ?? මේ Thread වලින් හොදට ඔප්පු වෙලා තියෙනවා නේද. ඒ වගේම මග ඇරපු ප්‍රශ්න කන්දරාව. මිනිහෙක් තර්කයක් කරද්දී තමන් ඒ තර්කට අනුකූලව ජීවත් වෙනවද කියලා බලන්න ඕනේ එහෙම නැතුව ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට, දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් දෙසන බණ වැනි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම තමන්ගේ ජාතය පැත්තෙන් අනෙක් ජාතීන්ට සිදුවෙන කරදර හිරිහැර ගැන හිතපං. අනුන්ට ජාතිවාදී ලේබල් ගහන්න කලින් තමන්ගේ ජාතිය කොයි තරම් ජාතිවාදීද කියලා හිතපන් (උඹලේ සංවිධාන, ොර ේශපාලුඇතුලු බහුතර ජන ොට්ඨාසය). අමතකනම් ගිහින් බලපන් ේ Thread එේ මම ඒ ගැන පැහැදිලි කරපු තැන්. ඊට පස්සේ වරෙං කතා කරන්න නිකන් බයිලා ගහන්නේ නැතුව.

    අවසාන ව‍ශයෙන් නැවතත් මම අහන්න ඕනේ උඹ පැන පැන ගිය ප්‍රශ්න වලින් එකක්

    වෙනත් "ආගම්" වල අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමද කියලා උගන්නන බව නම් ලඟදී දැනගත්තා. ඒක නම් නියම උපක්‍රමයක් තමයි! සාධාරණිකරණයේ උපරිම

    උඹ දාපු වෙන Thread වැඩක් නෑ. මම ඔය quote රලා තියෙන ේට ප්‍රශ්නයක් ඇහැව්වා. ොයි ආගේද ඔය ේ උගන්නන්ඒ වේම අදාළ ආගොනේද ඔය ේ තියෙන්ේ කියලා පෙන්නන්න කියලා. පැහැදිලිව ඒකට උත්තර දෙන්න. වෙන වෙන Thread වලට පනින්ේ නැතුව.

    ඒ වේම උඹ සෑහෙන්න ඉගෙන ගත්තා කියලත් කිව්වෙඒ ඉ‍ගෙන ගත්තු ඒවත් ආගේ සදහන් තැන් වලින් පෙන්නපන්.හෙම නැතුම නිකන් ප්‍රශ්න මග හැරලා අනං මනං මනස්ගාත ොඩවනොට බලන් ඉන්න මිනිස්සුන්ට න්ේ බූරැවෙක් තප්පුලනවා වේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔබේ බොරු බල සේනාවේ බොරු ටික ඔප්පු වී හමාරයි. ඔබ රකින්න හදන දේත් රැකගන්න ඔබට ඉතුරු වෙලා තියෙන්නේ ඔය ඔබ පෙන්වන බොරු බලය විතරයි. ලැජ්ජ නැතුව තව මෙතන කියවනවා!

    ඒ වගේම මම මුලින්ම කිව්වා උඹලා වගේ අන්තවාදී සහ ජාතිවාදීන් හංගන ඇත්ත පෙන්නන්න බොදු බල සේනා විතරක් නෙවෙයි තවත් සංවිධාන රැසක් බිහිවීම අවශ්‍යයයි කියලා. මේ රටේ බෙෘද්ධයින්ට සිංහල ජාතියට උඹලා ‍වගේ කල්ලි හොරෙන් හොරෙන් සිදුකරන කෙණෙහිලිකම්, අසාධාරණකම් පෙන්වා දිය යුතුයි. නැත්තම් අනාගතයේදි මොන දේ සිද්ධ වුනත් අඩුගානේ උඹලා වගේ කල්ලි ගැන අඩුම ගානේ දැනගෙනවත් ඉන්න පුලුවන්. ඔය සංවිධාන හඩ න‍ගන්නේ උඹලගේ කෙරැවාවල් ගැන විතරක් නෙවෙයි වෙනත් අන්තවාදී ආගමික නිකාය වල කටයුතු වලටත් එරෙහිව. මෙතන කිසි බොරැ බලයක් නෑ. සිංහලයින්ට අසාධාරණයක්, අකටයුතුකමක් සිද්ධ වුනාම ඉතා විශාල බලයකින් ඔවුන් රැස්වෙනවා. ඒ බව උඹ දැකලා නැතුව ඇති. පුලුවන්නම් වරෙන් ලබන පෙබරවාරි 14 වෙනිදට විහාර මහා දේවි උද්‍යානයට බලන්න මොකක්ද බොරැ බලය සහ බොදු බලය කියලා.
     
    4mBmS.jpg

    :lol::lol::lol: Check Mate! :lol::lol::lol:

    @sanjeeme
    ඔය පෙබරවාරි රැස්වීමට යනකොට මේකෙනුත් පොස්ටර් එකක් හදාගන්න. ඔබ Sweden වල ඉඳල මේ රැස්වීමට එනවනම් එහෙන්ම හදාගෙන එන එක ලේසියි :lol:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    @sanjeeme
    ඔය පෙබරවාරි රැස්වීමට යනකොට මේකෙනුත් පොස්ටර් එකක් හදාගන්න. ඔබ Sweden වල ඉඳල මේ රැස්වීමට එනවනම් එහෙන්ම හදාගෙන එන එක ලේසියි :lol:

    බොදු බල සේනා නෙවෙයි උඹලගේ අර මහ ලොකු ජාතිවාදී සංවිධාන රොත්තට විරැද්ධවනම් පෝස්ටර් අරගෙන එන්න ‍ඕනේ. තමන්ගේ වාසියට විතරක් පස්ස උඩ තියාගෙන කෑගයන් ඔය සංවිධාන මේ රටට කවුරැ හරි චෝදනා කරගෙන එනකොට මීයෝ රැලක් වගේ ගුල ඇතුලට රිංගනවා. මේ රටේ ඉපදිලා මේ රටේ ඉගෙනගෙන, මේ රටේ කාලා බීලා දැකලවත් නැති රටවල් වලට ආවඩන ජාතිවාදය කියන එක වපුරන මෝඩ රැලේ තව එක පුරැකක් වෙච්ච උඹල වගේ එවුන්ට පෝස්ටර් විතරක් මදි පිටේ හණ ගහන්න ඕනේ ගුණමකුවෝ කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැවතත් මම අහන්න ඕනේ උඹ පැන පැන ගිය ප්‍රශ්න වලින් එකක්

    වෙනත් "ආගම්" වල අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමද කියලා උගන්නන බව නම් ලඟදී දැනගත්තා. ඒක නම් නියම උපක්‍රමයක් තමයි! සාධාරණිකරණයේ උපරිම

    උඹ දාපු වෙන Thread වැඩක් නෑ. මම ඔය quote රලා තියෙන ේට ප්‍රශ්නයක් ඇහැව්වා. ොයි ආගේද ඔය ේ උගන්නන් ඒ වේම අදාළ ආගොනේද ඔය ේ තියෙන්ේ කියලා පෙන්නන්න කියලා. පැහැදිලිව ඒකට උත්තර දෙන්න. වෙන වෙන Thread වලට පනින්ේ නැතුව.