මගෙ කැම් එකට AA size රිචාර්ජබල් බැටරි අඩුවට ගන්න තියෙන්නේ කොහෙද? 2500/- කට බැටරි 4 චාර්ජර් එකයි විකුණන්න තියෙනවා ඒක වාසිද?
(බම්ප් එකක් තබා යන්න කාරුණික වන්න
)
(බම්ප් එකක් තබා යන්න කාරුණික වන්න
)
Last edited:
)kiyak wenawada ban?SONY hari ENELOOP hari ganna. godak welawata Charger ekath ekka Batteries uth enawa.
රීචාර්ජබල් බැටරි ගන්නවානම් සෝනි සයිකල් එනර්ජි (SONY CycleEnargy Ni - MH )
එකක්ම ගන්න.
ඒක තමයි දැනට හොඳම මම දන්න තරමින්. මාත් පාවිච්චි කරන්නේ ඒකක්.
![]()
ade...... maka thamai man gaawa thiyenne.

රීචාර්ජබල් බැටරි ගන්නවානම් සෝනි සයිකල් එනර්ජි (SONY CycleEnargy Ni - MH )
එකක්ම ගන්න.
ඒක තමයි දැනට හොඳම මම දන්න තරමින්. මාත් පාවිච්චි කරන්නේ ඒකක්.
![]()
මම ගත්තේ ලංකාවෙන් නෙවෙයි. ලංකාවේ ගනන් කීයද කියල දන්නේ නෑ මචන්.බොහොම ස්තුතී මචන් කෙහෙද ගන්න තියෙන්නේ කීයක් වෙනවද?

බොහොම ස්තුතී මචන් කෙහෙද ගන්න තියෙන්නේ කීයක් වෙනවද?
මම නම් ගත්තෙ ලම්කාවෙන්. පිටකොටුවෙ මල්වත්ත පාරෙ "බතික් සෙන්ටර්" එකෙන්. අරගෙන දැන අවුරුද්දක් විතර වෙනව. ගාන නම් මතක නැහැ. හැබැයි ඔය මම උඩින් දාල තියන eneloop ඒවත් හොදයි. සයිට් එක check කරල බලන්න