1996 World Cup Champions vs Sri Lanka Cricket Legends highlights

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae










    ඈත්තටම ලොකු සතුටක් ලෑබුව මේ තරගය බලල. ඔයලටත් එහෙම නේ?

    අපේ ලෝක සූරයන් එදත් අදත් හෙටත් ලෝක සුරයොම තමා නේද මොනාද ඔයලට හිතෙන්නෙ
    :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පාලිත සිල්වා හෂාන් "රටට අපි ණයයි" කියපු එක නැවතත් කිව්වෙ අපෙ දැන් සල්ලි වලටස් සෙල්ලම් කරන උන්ට දැනෙන්නමද කොහෙද...
     
    Last edited:

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    පාලිත සිල්වා හෂාන් "රටට අපි ණයයි" කියපු එක නැවතත් කිව්වෙ අපෙ දැන් සලි වලටස් සෙල්ලම් කරන උන්ට දැනෙන්නමද කොහෙද...

    :yes::yes::yes:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    11.gif