එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    niwadu dawase karala dapan ban:eek:
    කතාවකුත් ති‍යනවනේ බන් "ජන්මෙට වඩා පුරුද්ද ලොකු‍යි" කි‍යලා....:D:D:D
    අන්තිම මොහොතේ *ක රත් වෙනකම් ඉන්නවා වැඩ පටන්ගන්න......
    :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කතාවකුත් ති‍යනවනේ බන් "ජන්මෙට වඩා පුරුද්ද ලොකු‍යි" කි‍යලා....:D:D:D
    අන්තිම මොහොතේ *ක රත් වෙනකම් ඉන්නවා වැඩ පටන්ගන්න......
    :lol::lol::lol:
    mamath ohomayi issra:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mal babat awit
    :D
    eketh ehmadha:eek:nae nae :no:me biyagama thyena ekak ban:(
    එහෙනම් තව එකක්
    දන්නා තරමින් තිබුනේ MIT එකේ විතරයි මේ වගේ දවස් වලත් වද දෙන

    Menna Meke HW ටෙක්නිෂන් කෙනෙක් හොයනවා
    හැබැයි පිළිගත් ආයතනයක ඒ පිළිබධ හදාරලා තියෙන්න ඕනේ
    පඩිය 18ත් 22ත් අතර ගණනක් වෙයි
    සාමාන්‍ය අත්දැකීම් තිබ්බොත් වඩාත් හොදයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mamath ohomayi issra:D
    ඒ කි‍යන්නේ දැන් උඹ හැදිලා කි‍යන එක නේද..... :cool::cool::cool:
    අපි නම් ඉතින් කවදා හැදෙ‍යිද දන්නේ නෑ......
    :lol::lol::lol:
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    කරන්න වැඩ ගොඩක් තිබුනට කරන්න හිතෙන්නේ නෑ බන්....කම්මැලි‍යි....
    :yes::yes:

    මොන අතිවිශිෂ්ටද බන්.....දැන් ඇඳට වෙලා ඉන්නේ.....
    :sorry:welakata ekat athi wishishtay taman machan:D:D
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    කතාවකුත් ති‍යනවනේ බන් "ජන්මෙට වඩා පුරුද්ද ලොකු‍යි" කි‍යලා....:D:D:D
    අන්තිම මොහොතේ *ක රත් වෙනකම් ඉන්නවා වැඩ පටන්ගන්න......
    :lol::lol::lol:
    :yes::yes::lol::lol::lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D

    එහෙනම් තව එකක්
    දන්නා තරමින් තිබුනේ MIT එකේ විතරයි මේ වගේ දවස් වලත් වද දෙන

    Menna Meke HW ටෙක්නිෂන් කෙනෙක් හොයනවා
    හැබැයි පිළිගත් ආයතනයක ඒ පිළිබධ හදාරලා තියෙන්න ඕනේ
    පඩිය 18ත් 22ත් අතර ගණනක් වෙයි
    සාමාන්‍ය අත්දැකීම් තිබ්බොත් වඩාත් හොදයි
    network ban karanne:D.ekak setweyi:)
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    anekage dukata hinwaenna epa.obatath ema dukama himewei kiyala ekek kiyala thyenwa yako:frown:.ubath karakila methna stwunoth kohmadha :cool:
    man ekta hina wune na machan.... karakila set wunot satiye dawas 6tama udenma aharenna wei :(:(:(...epa wenawa machan
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ කි‍යන්නේ දැන් උඹ හැදිලා කි‍යන එක නේද..... :cool::cool::cool:
    අපි නම් ඉතින් කවදා හැදෙ‍යිද දන්නේ නෑ......
    :lol::lol::lol:
    maths karann gihin kelawwenna ne giye ohma idala:eek:.
    uba kohma godagaththda danne nae exam:eek:.
    anthima masathune thma godadagaththe:cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    network ban karanne:D.ekak setweyi:)
    උබ නෙට්වක් ද කරන්නේ එල එල
    මැෂින් 120ක් වගේ තියෙනවා
    හොදම එකෙක්ව තමා සොයන්නේ
    දන්න එකෙක්ට චාන්ස් එක දීලා හොද කරලා ගන්න පුළුවන්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ නෙට්වක් ද කරන්නේ එල එල
    මැෂින් 120ක් වගේ තියෙනවා
    හොදම එකෙක්ව තමා සොයන්නේ
    දන්න එකෙක්ට චාන්ස් එක දීලා හොද කරලා ගන්න පුළුවන්
    topjobs eke danna kiyapan one thram enwa kattiya:D.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    maths karann gihin kelawwenna ne giye ohma idala:eek:.
    uba kohma godagaththda danne nae exam:eek:.
    anthima masathune thma godadagaththe:cool:
    කැම්පස් ‍යන එවුන්ගෙත් එක එක විදි‍යේ එවුන් ඉන්නවනේ බන්.....:D:D:D

    ->මහන්සිවෙලා පාඩම් කරලා ‍යන එවුන්
    ->තමන්ට හොඳ මීටර‍යක් ති‍යන හින්දා නිකම්ම ‍යන්න පුලුවන් වෙන එවුන්
    ->වැරදිලා වගේ ‍යන්න පුලුවන් වෙන එවුන්

    මම අ‍යිති මොකේටද කි‍යලා උඹම හිතාගනින්....
    :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැම්පස් ‍යන එවුන්ගෙත් එක එක විදි‍යේ එවුන් ඉන්නවනේ බන්.....:D:D:D

    ->මහන්සිවෙලා පාඩම් කරලා ‍යන එවුන්
    ->තමන්ට හොඳ මීටර‍යක් ති‍යන හින්දා නිකම්ම ‍යන්න පුලුවන් වෙන එවුන්
    ->වැරදිලා වගේ ‍යන්න පුලුවන් වෙන එවුන්

    මම අ‍යිති මොකේටද කි‍යලා උඹම හිතාගනින්....
    :lol::lol::lol:
    hodha meteryak wenna athi:D.mokadha nuwarin yanna baene naththam:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොඩි සින් එකකට ටොප් ජොබ් දාන්නෙ වැඩක් නෑ බන්
    Maritime එකට විතරයි කියල තියෙන්නෙ
    ekath aththa ethin:D.habayi hoda qualified ewun enwa eke dammoth.
    eth ethin 1 vacancy ekata dala wadak nae ne:D
     
    Status
    Not open for further replies.