එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ekath aththa ethin:D.habayi hoda qualified ewun enwa eke dammoth.
    eth ethin 1 vacancy ekata dala wadak nae ne:D
    හොද උනුත් එනවා හිනා කාල මැරෙන කතා කියන උනුත් එනවා
    එකක් දාල වැඩක් නෑ බන් එකේ
    පාඩුයි වගේම ඔෆර් හම්බෙන්නෙත් නෑ එතකොට
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    කැම්පස් ‍යන එවුන්ගෙත් එක එක විදි‍යේ එවුන් ඉන්නවනේ බන්.....:D:D:D

    ->මහන්සිවෙලා පාඩම් කරලා ‍යන එවුන්
    ->තමන්ට හොඳ මීටර‍යක් ති‍යන හින්දා නිකම්ම ‍යන්න පුලුවන් වෙන එවුන්
    ->වැරදිලා වගේ ‍යන්න පුලුවන් වෙන එවුන්

    මම අ‍යිති මොකේටද කි‍යලා උඹම හිතාගනින්....
    :lol::lol::lol:

    uba campus da machan
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked::(:(..
    Etakota peralunu pita hondai kiyala innawa machan ...:cool:
    welawakata hitenawa busy wena 1t hondai kiyala :yes:..etakota tani wena awasata adui nee
    :(:(
    boot kapu kenekuge uththrayak wage:D.busy kiyanne samnaya mattmata busy wenna one ban naththam ethin epa wenawa:(.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කැම්පස් ‍යන එවුන්ගෙත් එක එක විදි‍යේ එවුන් ඉන්නවනේ බන්.....:D:D:D

    ->මහන්සිවෙලා පාඩම් කරලා ‍යන එවුන්
    ->තමන්ට හොඳ මීටර‍යක් ති‍යන හින්දා නිකම්ම ‍යන්න පුලුවන් වෙන එවුන්
    ->වැරදිලා වගේ ‍යන්න පුලුවන් වෙන එවුන්

    මම අ‍යිති මොකේටද කි‍යලා උඹම හිතාගනින්....
    :lol::lol::lol:
    දෙවැනි එකට
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොද උනුත් එනවා හිනා කාල මැරෙන කතා කියන උනුත් එනවා
    එකක් දාල වැඩක් නෑ බන් එකේ
    පාඩුයි වගේම ඔෆර් හම්බෙන්නෙත් නෑ එතකොට
    aniwa patta mattoth enwa thma:lol:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුවරින් වුනත් වැරදිලා වගේ කැම්පස් ගි‍යපු මොංගල් චරිත ඕනේ තරම් ඉන්නවා බන්......:lol::lol::lol:

    :yes::yes::yes:
    ehmadha :eek:.thwa ekek set weyi man hithnne lagadima:lol:
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    නුවරින් වුනත් වැරදිලා වගේ කැම්පස් ගි‍යපු මොංගල් චරිත ඕනේ තරම් ඉන්නවා බන්......:lol::lol::lol:
    ubat a set ekeda machan?? wenna nam ba... uba kiuwe kalin antima welawe passa rat karagena wada karanawa kiyala;).. ehema wada karanna puluwn honda meterekata witaray ... :yes::yes::Dmongol ayata ba machan:no::no:
    :yes::yes::yes:
    :D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    aniwa patta mattoth enwa thma:lol:.
    ඔව් ඩොකියුමන්ට් මැනේජ්මන්ට් සොෆ්ට් මොනවද ඇහුවම
    Notepad++ එකත් කියනවා සමහර ප්‍රසිද්ධ IT Institute වල ඉගෙන ගන්න උන් :lol::lol:

    සමහරු අද දිනේවත් දන්නෙ නැතුව ඉන්ටවූ එන්නෙ
    ඩෙනිම් ගහගෙන එන උනුත් ඉන්නවා
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ඔව් ඩොකියුමන්ට් මැනේජ්මන්ට් සොෆ්ට් මොනවද ඇහුවම
    Notepad++ එකත් කියනවා සමහර ප්‍රසිද්ධ IT Institute වල ඉගෙන ගන්න උන් :lol::lol:

    සමහරු අද දිනේවත් දන්නෙ නැතුව ඉන්ටවූ එන්නෙ
    ඩෙනිම් ගහගෙන එන උනුත් ඉන්නවා
    sira machan... Interview karana kenage oluwa yatikuru wenawa ena ewun dakkama welawakata:lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෝඩිමේ එකෙක් ගෙදර ගිහින් තඩි බත් එකකුත් අරගෙන ආවා.... මාර රස‍යි බන්......:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    sira machan... Interview karana kenage oluwa yatikuru wenawa ena ewun dakkama welawakata:lol::lol::lol::lol:
    ඉන්ටවූ කරන උනුත් හෙන සික් කාරයෝ තමයි
    කෙල්ලෙක් එහෙම ආවම ලස්සන බලන්න ඕනේ
    බදින්න අහන්නේ නැති ටික විතරයි
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඩොකියුමන්ට් මැනේජ්මන්ට් සොෆ්ට් මොනවද ඇහුවම
    Notepad++ එකත් කියනවා සමහර ප්‍රසිද්ධ IT Institute වල ඉගෙන ගන්න උන් :lol::lol:

    සමහරු අද දිනේවත් දන්නෙ නැතුව ඉන්ටවූ එන්නෙ
    ඩෙනිම් ගහගෙන එන උනුත් ඉන්නවා
    :yes:
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ඉන්ටවූ කරන උනුත් හෙන සික් කාරයෝ තමයි
    කෙල්ලෙක් එහෙම ආවම ලස්සන බලන්න ඕනේ
    බදින්න අහන්නේ නැති ටික විතරයි
    :yes::yes::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.