එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම යනවා සහෝලා තෛයිපොංගල් ප්ලේට් වගේකුත් තිබෙනවා
    ඒවාට යමක් කල යුතුයි
    Tsumugi.2004 එකත් බැලිය යුතුයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා සහෝලා තෛයිපොංගල් ප්ලේට් වගේකුත් තිබෙනවා
    ඒවාට යමක් කල යුතුයි
    Tsumugi.2004 එකත් බැලිය යුතුයි
    එලස්....මමත් උදේ වරුවේ කැම්පස් එකේ උත්සවේට ගිහින් පොංගල් බත් කාලා ආවේ.....
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    මම යනවා සහෝලා තෛයිපොංගල් ප්ලේට් වගේකුත් තිබෙනවා
    ඒවාට යමක් කල යුතුයි
    Tsumugi.2004 එකත් බැලිය යුතුයි
    ela ela machan..:cool:
    pongal plate 1ta sorryma tamai:lol::lol::lol:
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ow:eek:.awuldha ubata:eek:.methana thyena eka hodak thma kamathi welawaka kanna pulwan:lol:.hamadama wada thibbth apita athi wadak nae:lol:.IT awulak mukuth nowunoth awuruudak hari free eke enne puluwan:yes:
    Niyamay ne machan..;)man hituwe ube lunch time 1 eka kiyala .. kamatten innawanam itin kamak na. :yes::yes:mat tawama kawe na...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් කන්න බෑ බන් 12ට:D
    අපිට lectures ති‍යන දවස් වලට lunch hour එක ති‍යෙන්නේ 12-1 බන්....බඩගිනි තිබුනත් නැතත් කන්න වෙනවා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Niyamay ne machan..;)man hituwe ube lunch time 1 eka kiyala .. kamatten innawanam itin kamak na. :yes::yes:mat tawama kawe na...
    මොන පිස්සුද මම දවසෙන් වැඩි හරියක් online බන්:shocked:නියමෙකුත් නෑ ඉතින් නිවාඩුවක් නෑනේ :(.එල එල:D
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    මොන පිස්සුද මම දවසෙන් වැඩි හරියක් online බන්:shocked:නියමෙකුත් නෑ ඉතින් නිවාඩුවක් නෑනේ :(.එල එල:D
    ehenam ube prashne niwadu nati 1 .. kiyatada machan off wenne:D
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    රුව මැවේ දොරක ක්ෂිතිජේ ඉම හා
    දුක හිතේ නුඹව නොලැබේ කියා
    හිත මගේ නුඹට පුද දුන්නේ වසන්තේ
    සඳ රැයේ හැඟුම පවනේ සැළුනා.................
     
    Status
    Not open for further replies.