මම මෙච්චර කල් බලලා තියෙන්නේ පිටරට අය කතා කරන ted වීඩියෝස්. අදමයි ලංකාවේ ted වීඩියෝ එකක් දැක්කේ. මේ වීඩියෝ එක අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි මචන්
මම මෙච්චර කල් බලලා තියෙන්නේ පිටරට අය කතා කරන ted වීඩියෝස්. අදමයි ලංකාවේ ted වීඩියෝ එකක් දැක්කේ. මේ වීඩියෝ එක අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි මචන්
bump

mage nam bokkatama weduna mchn speech eka nam , elazzz

bump

me wage thawa tyanawanam dapan...loku therumak tyanawa meke....එල එල මේවට කියන්නේ ted videos කියලද
මම දැනන් හිටියේ නෑ මචං
thankyou
මම තව ටිකක් search කරලා බලන්නම්
මේ ලින්ක් එක චෙක් කරලා බලපන් මචන්