මැලේසිය බෞද්ධ පන්සල

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    "බෞද්ධ දේවාලයක්?" තම්බිගේ බලල මල්ලෙන් පැන්න නේද?..

    user name: FAHIM ??

    මේක හම්බ ත්‍රෙඩ් එකක් බවත් ඔබේ රෙප් එකතු කර ගැනීම අරමුණ බවත් කරුණාවෙන් සලකන්න......
    :D:D:D:D:D

    වෙස් මුහුණු බැඳන් අවත අපි නැහැ රැවටෙන්නේ.....

    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බෞද්ධ දේවාලයකට
    නායක හාමදුරුතුමා
    නායක හාමදුරු කරුනාරත්න වහන්සේට
    පින් වෙන්න ඕනේ
    :confused::confused::confused::confused::eek:

    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා එක්කෝ බෞද්ධයෙක් නෙවෙයි. නැත්තන් බෞද්ධ ධර්මයේ තියෙන සාමාන්‍ය සම්ප්‍රධායන් ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නෙවෙයි.

    ඒ වුනත් බෞද්ධ විහාරයක් ගැන ත්‍රෙඩ් එකක් දාපු හින්දා ඒකත් එක්තරා සේවයක් අපිට. ඒකට නම් ස්තූතිය පුදකරන්නම ඕන
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    "බෞද්ධ දේවාලයක්?" තම්බිගේ බලල මල්ලෙන් පැන්න නේද?..

    user name: FAHIM ??

    මේක හම්බත්‍රෙඩ් එකක් බවත් ඔබේ රෙප් එකතු කර ගැනීම අරමුණ බවත් කරුණාවෙන් සලකන්න......
    :D:D:D:D:D

    වෙස් මුහුණු බැඳන් අවත අපි නැහැ රැවටෙන්නේ.....

    අය් මචන් හම්බයෝ කියල අපිව වෙන් කරන්නේ.? මම හැදුනේ වැඩුනේ කොලබ දෙමටගොඩේ. අහල පහල මිනිස්සු ඉන්නෙත් සින්හල බෞධ්ධ මිනිස්සු තමය්, මුස්ලිම් යහලුවෝ ආශ්‍රය කරපුවාට වැඩිය ආශ්‍රය කරේ සින්හල කොල්ලොත් එක්ක. එතකොට නම් මචන් මේ වගේ ඊරිසියාකන් තරහකම් නම් තිබ්බේ නම් නැහැ අපි කට්ටිය ගාව. මම ගිහින් උන්ගේ ගෙවල්වල කෑම කනව උන් ඇවිල්ලා අපේ ගෙදර කෑම කනවා. උබල කට්ටිය දන්නවා, බෞධ්ධයන් හරක් මස් කන්නේ නැහැ, මුස්ලිම් කට්ටිය ඌරු මස් කන්නේ නැහැ කියල. හැබැය් යාලුකමට ඉස්සෙල්ලා අපි ඒවා බැලුවේ නම් නැහැ කොල්ලෝ. මට නම් පුදුමය් ඇය් මේ දෙගොල්ලෝ මෙහේම නය් මූගටි වගේ ඉන්නේ කියලා. අපි අතිනුත් වැරදි ඇති නැහැය් කියන්නේ නම් නැහැ මචන්, උබලගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතල බලපන්. උබල, අපි කියල බෙදල කියන්ඩත් මට ලැජ්ජය් මචන්. ඔක්කෝම එකම රටේ හැදිච්ච වැඩිච්ච කට්ටිය කියන එක අමතක කරන්ඩ එපා මචන්. මේක සින්හල බෞධ්ධ රටක් මේක අපි කවදාවත් අය්ති කරගන්ඩ නම් හිතන්නේ නම් නැහැ මචන්...:):):)

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    "බෞද්ධ දේවාලයක්?" තම්බිගේ බලල මල්ලෙන් පැන්න නේද?..

    user name: FAHIM ??

    මේක හම්බ ත්‍රෙඩ් එකක් බවත් ඔබේ රෙප් එකතු කර ගැනීම අරමුණ බවත් කරුණාවෙන් සලකන්න......
    :D:D:D:D:D

    වෙස් මුහුණු බැඳන් අවත අපි නැහැ රැවටෙන්නේ.....

    hama magulatama hambayo hambayo kiyala kaagahannepa.. uu muslim kiyala username ekenma penawane uge athin waraddak wela tiyena bawa penawa ee nodanuwath kama nisa rep ganna hari noganna hari uu daala tiyena thread eka age karapan anyagamikayek wela hari uu bauddaagama sambanda thread ekak damma.... ee nisa waraddak wela tiyenawa nan eka pennala denawa arenna uta hambaya hambaya kiyala banina eka waradi....
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    hama magulatama hambayo hambayo kiyala kaagahannepa.. uu muslim kiyala username ekenma penawane uge athin waraddak wela tiyena bawa penawa ee nodanuwath kama nisa rep ganna hari noganna hari uu daala tiyena thread eka age karapan anyagamikayek wela hari uu bauddaagama sambanda thread ekak damma.... ee nisa waraddak wela tiyenawa nan eka pennala denawa arenna uta hambaya hambaya kiyala banina eka waradi....
    මචන් තැන්කූ කිව්වා...:):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙඩින් එක හදලා එක හොදයි
    මම මුල්ම කොමෙන්ට් එක මේකේ දානකොට හිතුවේ සිංහල කෙනෙක් කියල ඔයා
    ඇයි මට එහෙම හිතුනේ
    හැමෝම හම්බයෝ කියලා බනින එක වැරදි
    මොකද හැම මුස්ලිම් කෙනාම නරක නෑ
    මගේ මුස්ලිම් යාළුවො ඉස්කෝලේ යන කාලේ ඉදල තාමත් ඉන්නවා ගොඩක් සමීපයි උන් කවදාවත් මරා ගෙන නෑ ඔය වගේ දේවල් වලට.ඔයා වගේ තමයි සමහරක් උන් දහම් පාසැල් පවා අවා.දහම් පාසැලේ හාමුදුරුවන්ගේ අතින් සහතික අරගෙන තියෙනවා දහම් පාසැල් විභාගේ උසස් ලෙස සමත් වෙලා
    අද උනත් උන් පට්ටම විදියට ජිවත් වෙනවා.සුළු පිරිසක් තමයි.අපේ ගෙවල් පතිවලත් මුස්ලිම් අය ඉන්නවා හොද වගේම නරක අයත්.සුළු පිරිසක් නිසා හැමෝටම චෝදනා කරන්න එපා
     
    • Like
    Reactions: fahim91

    :yes::yes::yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    Oya pansala tiyenne Senthul kiyana city eke, KL walata 15-20mins wage duraka
    Nayaka hamudurwo Karunartna nemai, Saranankara Hamuduruwo

    Tawa Pansalak tiyenawa eka tamai lokuma eka, eka BMV Buddhist maha vihara Brickfeilds.
    KL Sentral kiyana city eke tiyenne...
    Eke tiyenawa Dhampasalak lamayin 1500k witara igena gannawa. godak chinese, lankawe ayat innawa. English walin tamai ugannane

    Menna pansale website eka - www.buddhistmahavihara.com/

    Muslim ratak wunata bauddayo godak weda karanawa, website eken balaganna puluwan
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    bump :)

    mama hithanne nodanuwathkama hinda podi podi waradeem tikak thiyenawa. dewala kiyana sankalpaya hindu deyak. hindu agame thamai dewala thiyenne.
    dan nan edit karanna parakku wadoy wage athi.. anyway thankx for sharing fahim.
     
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    KL කොහෙද තියෙන්නේ? Address එක?
    මචන් මේක තියෙන්නේ කේ.එල් වල ඉදන් විනාඩි දහයක දුරක්, මෙන්න මේකය් ඇඩ්‍රස් එක.
    Sri Jayanti Buddhist Temple
    Jalan 5, Sentul Selatan, 51000 Kuala Lumpur, Sentul