මම කැපෙනවා...... ආයෙත් ටිකකින් සෙට් වෙන්න බලන්නම්[/QUOTE![]()
live with angodaya
මම කැපෙනවා...... ආයෙත් ටිකකින් සෙට් වෙන්න බලන්නම්[/QUOTE![]()
live with angodaya
එලස්....පස්සේ සෙට් වෙයන්....මම කැපෙනවා...... ආයෙත් ටිකකින් සෙට් වෙන්න බලන්නම්![]()



මම කට්ටා;14269442 said:පිස්සුද බන් කොල්ලෙක්නේ කෙලෙක්ට කැමති වෙන්නේ..
මම යනවා බන්..




උඹේ වයර් මාරුවෙලාද.....ටික දවසකට කලින් ගයාන් අයියගේ avatar එක උස්සලා තිබුනා.....දැන් මොකෙක්දෝ හොටු කෙල්ලක්ගේ පින්තූරයක් දාගෙන ඉන්නවා.....










එල එල.....පලයන් එහෙනම්....සුභ රාත්රියක්.....මම කට්ටා;14269465 said:ගයාන් අය්යගේ ඇවටා එක අහක් කලා බන්
අඩෝ හොටු කෙල්ල කියන්න එපා ඩෝ
ලස්සන කෙලි පොඩ්ඩ
මම කැපෙන්න කියලා
මම යනවා බන්






සැසාගෙන් තමයි අහන්න ඕනේ.....maharagamata wahinawada danne na???


