2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අඩෝ කව්රු හරි ගේමට ඉන්නවනං වරෙල්ල. අද ඉතාමත් සුවල්ප වසයෙන් අනුමත වෙලා ඉන්නෙ. එක නිසා හෙමීට සූරන්නෙ. වරෙව් වරෙව්. ඤාව්
tuzki-bunny-emoticon-034.gif
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14269723 said:
    අඩෝ කව්රු හරි ගේමට ඉන්නවනං වරෙල්ල. අද ඉතාමත් සුවල්ප වසයෙන් අනුමත වෙලා ඉන්නෙ. එක නිසා හෙමීට සූරන්නෙ. වරෙව් වරෙව්. ඤාව්
    tuzki-bunny-emoticon-034.gif

    :lol::lol::lol: Me Angodayawa Surapan ban
    76.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14269723 said:
    අඩෝ කව්රු හරි ගේමට ඉන්නවනං වරෙල්ල. අද ඉතාමත් සුවල්ප වසයෙන් අනුමත වෙලා ඉන්නෙ. එක නිසා හෙමීට සූරන්නෙ. වරෙව් වරෙව්. ඤාව්
    tuzki-bunny-emoticon-034.gif
    අපිට නොදී බිව්වට කබර‍යාම පල‍යන් උඹට....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද කොළඹ ගියා. ඊයෙ 4.30 නිදා ගද්දි. සොමයගේ සෝ එකෙන් පස්සෙ ෆෝන් එක පස් හය පාරල් ෆ්ලෑෂ් කොලා. ඇහැරුනා 6ට ගියා කොළඹ. එද්දී සමට එහා පැත්තෙ පට්ට කෑල්ලක් ලයින් උනා. සුපුරුදු ලෙස ටෝක් කලේ නෑ. :lol::lol::lol::lol: පව් ඕයි. :lol::lol::lol:

    දැන් නිකන් මතට ආතල් නින්ද නෑ. වැදිලා. සුපිරි ඕයි. :lol:
    මේ කැන්ඩියට කලින් සෝ එකේ කටහඬ වෙනස් කරල සෙල්ලන් දාන කට ගඳ එකා කව්ද?
    අපෝ නිකන් වලේ යන එකෙක්ගෙ හඬක් වගේ :lol::lol::lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    MEANINGS OF CAR BRANDS....:D :D ;)

    BMW: Brings Me Women.

    FIAT: Failure in Italian Automotive Technology.

    FORD: For Only Rough Drivers.

    HYUNDAI: Hope You Understand Nothing's Drivable And Inexpensive. ...

    VOLVO: Very Odd Looking Vehicular Object.

    PORSCHE: Proof Of Rich Spoiled Children Having Everything.

    KIA: Kills In Accidents
    .
    OPEL: Old People Enjoying Life
    .
    TOYOTA: The One You Only Trust, Always.

    GOLF/GTI: Girls Only Love Fun / Get Them Inside
    .
    HONDA: Hanged Over, Now Driving Away.
     
    Status
    Not open for further replies.