2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    avatar316379_18.gif
    avatar316379_18.gif
    avatar316379_18.gif
    avatar316379_18.gif
    avatar316379_18.gif
    avatar316379_18.gif
    avatar316379_18.gif
    avatar316379_18.gif
    avatar316379_18.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ අරූ අංගොඩයා මාව කෑවෙ එහෙම නෑ නේද?...............මාව ළිදට එහෙම....
    ෂුවර් නැති එකා ඕක.....ඒ මදිවට වචාලයා..............:eek:
    මගේ කිඹුල් ස්ටූඩියෝ එක කාලද දන්නේ නෑ ඔය ගෝතස්....................
    කාල තිබ්බොත් නම් මම ඕකව කනවා ...................:growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ අරූ අංගොඩයා මාව කෑවෙ එහෙම නෑ නේද?...............මාව ළිදට එහෙම....
    ෂුවර් නැති එකා ඕක.....ඒ මදිවට වචාලයා..............:eek:
    මගේ කිඹුල් ස්ටූඩියෝ එක කාලද දන්නේ නෑ ඔය ගෝතස්....................
    කාල තිබ්බොත් නම් මම ඕකව කනවා ...................:growl::growl:

    කිඹුස් :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ අරූ අංගොඩයා මාව කෑවෙ එහෙම නෑ නේද?...............මාව ළිදට එහෙම....
    ෂුවර් නැති එකා ඕක.....ඒ මදිවට වචාලයා..............:eek:
    මගේ කිඹුල් ස්ටූඩියෝ එක කාලද දන්නේ නෑ ඔය ගෝතස්....................
    කාල තිබ්බොත් නම් මම ඕකව කනවා ...................:growl::growl:
    කෑවේ නම් නෑ.... හැබැ‍යි උඹ කබඩ් එකේ හංගලා තිබුන බෝතලේ නම් ඌ බිව්වා.......:lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩේ අරූ අංගොඩයා මාව කෑවෙ එහෙම නෑ නේද?...............මාව ළිදට එහෙම....
    ෂුවර් නැති එකා ඕක.....ඒ මදිවට වචාලයා..............:eek:
    මගේ කිඹුල් ස්ටූඩියෝ එක කාලද දන්නේ නෑ ඔය ගෝතස්....................
    කාල තිබ්බොත් නම් මම ඕකව කනවා ...................:growl::growl:

    හලෝ දත් දොස්තර මහත්තයා කොහොමද?
    hello-643.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දුක තමයි කැන්ඩි මචං.
    ඊයෙ පැය එක හමාරයි නින්ද. දැන් ගසපුවා බහිනවා. නිකන් ඇස් දෙක ප්ලෑශර් එක වගේ වදිනවා එකට සට සට ගාල. :lol::lol::lol: මම යනවා සැප නින්දක් ලබන්න. හෙට හවස් වෙනකන් දොයියන්න :lol::lol::lol::lol:
    රේඩියෝ අහන සේරම මෝඩ මීයො සෙට් එකටම ඤාව් ඤාව් ඤාව් සුබ රැයක් සුබ නින්දක් සුබ දවසක්.
    ඊළඟ පාර ඉන්නං අහගෙන ඉවර වෙනකන්. :lol::lol::lol:
    tuzki-bunny-emoticon-039.gif

    Status
    Not open for further replies.