Pen Drive එකේ තියන ෆයිල් එකකට Password එකක් දාමුද..
සාමාන්‍යයෙන් Pen Drive එකක් වගේ External Drive එකක තියන ෆයිල්ස් තියෙන්නේ අනාරක්ශිතවනේ. ඒ කියන්නේ ඒ External
Drive එකේ තියන ෆයිල්ස් ඕනම කෙනෙකුට බලන්න පුලුවන්නේ. ඒ නිසා ඒ අනාරක්ශිත බව නැති කරන්න කල යුත්තේ පිටස්තරයන්ට එහි දත්ත ලබා ගත
නොහැකි වන සේ සුරක්ශිත කිරිමයි. ඒ සදහා තිබෙන සුපිරිම Software එකක් වන්නේ USB Secure වැඩසටහනයි. මේකෙන් පුලුවන් Pen
Drive , Portable HDD එකක් වැනි එකට Password එකකින් ආරක්ශා කරගන්න. password එකක් දැම්මට පස්සේ එම
Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දන්න කෙනාට විතරයි.
මේ Video එක බැලුවම සිද්දිය හොදටම තේරෙයි.
මෙතනින් බාගන්න. 1.4 MB
Link 01
Link 02
හරි මෙහෙමයි වැඩේ වෙන්නේ
USB Secure Setup එක Run කරන්න. Next කරන්න.
I Agree Click කරන්න.
මෙහිදි දත්ත වලට ආරක්ශාව සැලසිය යුතු USB Drive එක පරිගණකයට සම්බන්ද කර තිබිය යුතුය. Next Click කරන්න.
Launch කරන්න.
දැන් මෙන්න මේ වගෙ Message එකක් එයි ඒක Close කරන්න
හරි මෙතනදි ආරක්ශාව සැලසිය යුතු USB Drive එකට යන්න. එකේ තියනවා මෙන්න මේ වගේ " USB Secure" කියලා වැඩසටහනක්
ඒක Double Click කරන්න.
මෙතනදි මේ Software එකේ Serial Key එක දිලා Register කරගන්න.
හරි දැන් Password එකක් Set කරගන්න.
ඉතුරු ටික ඉතින් විස්තර කරන්න දෙයක් නෑ මෙන්න මේ වගේ තමා තියෙන්නේ
Pen එක Password එකකින් Protect කරගත්තට පස්සෙ එම USB Drive එකේ තියෙන්නේ මෙන්න මේ USB Secure
කියන වැඩසටහන විතරයි. USB Secure කියන එක Double Click කරලා Password එක නිවැරදිව ලබා දී Drive එක
Unprotect කරගත්තට පස්සේ තමයි ආයෙත් සාමාන්‍ය පරිදි ඒ Drive එකේ තිබ්බ Files පෙන්නුම් කරන්නේ.
Unprotect කරගන්නේ මෙහෙමයි
මේක Protect කර ගත්තට පස්සේ ආයෙත් මොකක් හරි File එකක් එම USB Drive එකට Copy කරොත් ආයෙත් USB Secure
වැඩසටහන Unprotect කරලා නැවත Protect කරගන්න.

Last edited:
.