The Expendables 2 ෆිල්ම්

azzer

Member
Sep 26, 2011
708
137
0
2013-01-15_015317.jpg

පැය 1 යි විනාඩි 38 ක් දිවෙන මේ ෆිල්ම් එක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. මුදලට ඕනෑම ගේමක් බාර අරන් , කරලා දෙන එකයි මේ කට්ටියගේ ජොබ් එක ...
සිල්වෙස්ටර් ,චක් නොරිස් ,අර්නර්ල්ඩ් වගේ සුපිරි සෙට් එකක් ෆිල්ම් එකේ ඉන්නේ. පවුලේ හැමෝටම කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් මේක ...බලපු නැති අය ඉන්නවනම් බලන්න 720 BluRay 700mb ටොරෙන්ට් එක පහල ඇති......බලපු අයත් ඔයාලගේ අදහස දාලා යන්න....

720 BluRay 700mb ටොරෙන්ට්

2013-01-15_015345.jpg

2013-01-15_015355.jpg

  • Like
Reactions: ගමයා

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හි හි මුන්ට හමුදාවක් ඇවිත් වෙඩි තිබ්බත් වෙඩි වදින්නේ නෑ :lol:
 
  • Like
Reactions: azzer

azzer

Member
Sep 26, 2011
708
137
0
ගමයා;14273690 said:
හි හි මුන්ට හමුදාවක් ඇවිත් වෙඩි තිබ්බත් වෙඩි වදින්නේ නෑ :lol:

Eka nam Aththa....:yes: Rep +++:)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆිල්ම් එක නම් මට හරිගියේ නෑ බං.. මුල් එක ටිකක් හරි හොඳයි.. මචං උඹ බලලා නැත්නම් මෙන්න මේ ෆිල්ම එක බලපං.. ඇක්ශන් එකක් නම් නෙමේ.. මම මේක පෙරේදා බැලුවෙ.. සුනාමිය ගැන කතාවක් යන්නෙ.. සත්‍ය සිදුවීමක්.. මේ අවුරුද්දට බලපු හොඳම ෆිල්ම් එක මේක..

    impossible-poster-international.jpg

    • Like
    Reactions: azzer

    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    ඔය ෆිල්ම් එක නම් මට හරිගියේ නෑ බං.. මුල් එක ටිකක් හරි හොඳයි.. මචං උඹ බලලා නැත්නම් මෙන්න මේ ෆිල්ම එක බලපං.. ඇක්ශන් එකක් නම් නෙමේ.. මම මේක පෙරේදා බැලුවෙ.. සුනාමිය ගැන කතාවක් යන්නෙ.. සත්‍ය සිදුවීමක්.. මේ අවුරුද්දට බලපු හොඳම ෆිල්ම් එක මේක..

    impossible-poster-international.jpg

    Rep +++
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය ෆිල්ම් එක නම් මට හරිගියේ නෑ බං.. මුල් එක ටිකක් හරි හොඳයි.. මචං උඹ බලලා නැත්නම් මෙන්න මේ ෆිල්ම එක බලපං.. ඇක්ශන් එකක් නම් නෙමේ.. මම මේක පෙරේදා බැලුවෙ.. සුනාමිය ගැන කතාවක් යන්නෙ.. සත්‍ය සිදුවීමක්.. මේ අවුරුද්දට බලපු හොඳම ෆිල්ම් එක මේක..

    impossible-poster-international.jpg

    :yes:oke thama DVDRIP awith naha.
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඔය ෆිල්ම් එක නම් මට හරිගියේ නෑ බං.. මුල් එක ටිකක් හරි හොඳයි.. මචං උඹ බලලා නැත්නම් මෙන්න මේ ෆිල්ම එක බලපං.. ඇක්ශන් එකක් නම් නෙමේ.. මම මේක පෙරේදා බැලුවෙ.. සුනාමිය ගැන කතාවක් යන්නෙ.. සත්‍ය සිදුවීමක්.. මේ අවුරුද්දට බලපු හොඳම ෆිල්ම් එක මේක..

    maxxa movie eka :)