සියලුම මුස්ලිම් සහෝදරයන් වෙතයි..!!
අස්සලාමලෙක්කුම්....!!!! 
අස්සලාමලෙක්කුම්....!!!! 
සියල්ල අල්ලාහ් ගේ කැමැත්ත අවශ්‍යතාවය අනුවම සිද්ධ වෙන බව ඔබතුමන්ලා දැනටමත් දන්නා කාරණයක්...ඒත් අපේ ගොඩක් සහෝදරයෝ අල්ලාගේ කැමැත්තට විරුද්ධව වැඩ කරන බව උන් වහන්සේ එළොවදී මට අවධාරණය කර සිටියා....ගොඩක් මුසල්මානුවන් අසනීප වුනාට පස්සේ බෙහෙත් ගන්න එක වැරදි බව එතුමා පවසා සිටියා....කෙනෙක් අසනීප වන්නේ අල්ලාහ්ගේ කැමැත්ත නිසා බෙහෙත් ගැනීම එතුමන්ගේ බලයට අභියෝග කිරීමක් වෙනවා..එතුමා ආයේ මේ වැරැද්දට සමාව නොදෙන්නයි තිරණය කරලා තියෙන්නේ...එ හන්දා අල්ලාහ්ගේ නාමයෙන් මීට පස්සේ අසනීපයකට බෙහෙත් ගැනීමෙන් වැලකී සිටිනු..!!! අල්ලාහ්ගේ කැමැත්තට අභියෝග නොකරනු...!!!!
ashhadu alla ilaha illallah - අල්ලාහ් හැර වෙනත් දෙවියෙන් නොමැත..
ashhadu alla ilaha illallah - අල්ලාහ් හැර වෙනත් දෙවියෙන් නොමැත..
...තොපි දන්නවද අල්ලහ්ගේ බලය ගැන...එතුමන් දේශනා කරපු අතිශයින් විද්‍යානුකූල වූ කුරාණය ගැන....


...වසර 3000 දි එකම වෙලාවක මුලු ලෝකය පුරාම යාඥා හඩ ඇසෙනු ඇත.....
