සියලුම මුස්ලිම් සහෝදරයන් වෙතයි..!!

Dec 19, 2012
78
27
0
සියලුම මුස්ලිම් සහෝදරයන් වෙතයි..!!

:yes: අස්සලාමලෙක්කුම්....!!!! :yes:

සියල්ල අල්ලාහ් ගේ කැමැත්ත අවශ්‍යතාවය අනුවම සිද්ධ වෙන බව ඔබතුමන්ලා දැනටමත් දන්නා කාරණයක්...ඒත් අපේ ගොඩක් සහෝදරයෝ අල්ලාගේ කැමැත්තට විරුද්ධව වැඩ කරන බව උන් වහන්සේ එළොවදී මට අවධාරණය කර සිටියා....ගොඩක් මුසල්මානුවන් අසනීප වුනාට පස්සේ බෙහෙත් ගන්න එක වැරදි බව එතුමා පවසා සිටියා....කෙනෙක් අසනීප වන්නේ අල්ලාහ්ගේ කැමැත්ත නිසා බෙහෙත් ගැනීම එතුමන්ගේ බලයට අභියෝග කිරීමක් වෙනවා..එතුමා ආයේ මේ වැරැද්දට සමාව නොදෙන්නයි තිරණය කරලා තියෙන්නේ...එ හන්දා අල්ලාහ්ගේ නාමයෙන් මීට පස්සේ අසනීපයකට බෙහෙත් ගැනීමෙන් වැලකී සිටිනු..!!! අල්ලාහ්ගේ කැමැත්තට අභියෝග නොකරනු...!!!!

ashhadu alla ilaha illallah - අල්ලාහ් හැර වෙනත් දෙවියෙන් නොමැත..
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කෙලියා තමා තාප්පෙට? :shocked:
    අයියා ... යේක පිශ්සු නං කෙලින්ඩ යෙපා අරිද...?
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: laknath123

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    uba muslim 1k nemei ne.behet ganda hoda na kiyala na dewiyan roga denne ape paw walata samawak hatiyata ha paw adu karaganda thama. minissu paw wadiyen karana kalayak ee dawas wala muthun mithan ge kale nowu aluth roga ei kiyala awrudu 1400 ta pera nabi thuma kiyala thiyenawa.apith dan ewa bukthi widinawa
     
    Dec 19, 2012
    78
    27
    0
    කෙලියා තමා තාප්පෙට? :shocked:
    අයියා ... යේක පිශ්සු නං කෙලින්ඩ යෙපා අරිද...?
    :lol: :lol: :lol:

    අල්ලාහ්ගේ බලය ගැන සිනා නොවෙනු.:no:...වසර 3000 දි එකම වෙලාවක මුලු ලෝකය පුරාම යාඥා හඩ ඇසෙනු ඇත.....:lol:
    එය අල්ලාහ් ගේ කැමැත්තයි...:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඉඩි අමීන්;14277082 said:
    :yes: අස්සලාමලෙක්කුම්....!!!! :yes:

    සියල්ල අල්ලාහ් ගේ කැමැත්ත අවශ්‍යතාවය අනුවම සිද්ධ වෙන බව ඔබතුමන්ලා දැනටමත් දන්නා කාරණයක්...ඒත් අපේ ගොඩක් සහෝදරයෝ අල්ලාගේ කැමැත්තට විරුද්ධව වැඩ කරන බව උන් වහන්සේ එළොවදී මට අවධාරණය කර සිටියා....ගොඩක් මුසල්මානුවන් අසනීප වුනාට පස්සේ බෙහෙත් ගන්න එක වැරදි බව එතුමා පවසා සිටියා....කෙනෙක් අසනීප වන්නේ අල්ලාහ්ගේ කැමැත්ත නිසා බෙහෙත් ගැනීම එතුමන්ගේ බලයට අභියෝග කිරීමක් වෙනවා..එතුමා ආයේ මේ වැරැද්දට සමාව නොදෙන්නයි තිරණය කරලා තියෙන්නේ...එ හන්දා අල්ලාහ්ගේ නාමයෙන් මීට පස්සේ අසනීපයකට බෙහෙත් ගැනීමෙන් වැලකී සිටිනු..!!! අල්ලාහ්ගේ කැමැත්තට අභියෝග නොකරනු...!!!!

    ashhadu alla ilaha illallah - අල්ලාහ් හැර වෙනත් දෙවියෙන් නොමැත..

    uba muslim 1k nemei ne.behet ganda hoda na kiyala na dewiyan roga denne ape paw walata samawak hatiyata ha paw adu karaganda thama. minissu paw wadiyen karana kalayak ee dawas wala muthun mithan ge kale nowu aluth roga ei kiyala awrudu 1400 ta pera nabi thuma kiyala thiyenawa.apith dan ewa bukthi widinawa

    අනිත් එක මූට වැරදිච්ච තැන මු මුස්ලිමානුවෙක් කියලා ලියලා..මුස්ලිමානුවෙක් කියලා මුස්ලිම් ජාතිකයෙක් ලියන්නේ නැ.. :lol::lol::no::no:
     
    Last edited:

    අල්ලාහ් විසින් මිනිසුන්ගේ පවු වෙනුවෙන් දෙනු බලන රෝග වෙනුවෙන් බෙහෙත් ගැනීම එතුමන්ගේ බලයට අභියෝග කිරීමක්...එවන් මිනිසුන්ට සමාව හෙවත් සුවය සඳහා යාඥාව පමණක් ප්‍රමාණවත් බවයි එතුමන්ගේ අදහස...සියලුම රෝග කාරකයන් එතුම්නගේ මැවීමක් වන අතර ඉදිරියේද තව තවත් ලෙඩ රෝග දෙන වෛරස බැක්ටීරියා හා වෙනත් සාධක මැවීමේ කටයුත් මේ වනවිටත් උන් වහන්සේ කරගෙන යනු ලබනවා...:yes: මේ සියල්ල මිනිසුන්ගේ මහපත වෙනුවෙන්මයි :)
    සමහරක් කුඩා දරුවන් ලෙඩ රොග් වලින් මිය යෑම එනම් පවු කිරිමට තියා සිතීමටවත් කලින් මිය යෑමද උන් වහන්සේගේ කැමත්ත මතම සිදුවේ..එය අනෙක් අයට පාඩමක්:lol:
     
    Dec 19, 2012
    78
    27
    0
    බොරලුගොඩ මහතා;14277348 said:

    අනිත් එක මූට වැරදිච්ච තැන මු මුස්ලිමානුවෙක් කියලා ලියලා..මුස්ලිමානුවෙක් කියලා මුස්ලිම් ජාතිකයෙක් ලියන්නේ නැ.. :lol::lol::no::no:
    දන්න රෙද්ද..දැන් ඔය තෝත් ලියලා තියෙන්නේ..:lol:..හා බොරුද...තෝ මුස්ලිම් නෙවෙයිද..අල්ලාහ්ගේ පණිවඩ සැක කිරීම වෙනුවේන දඬුවමි විඳිමට සූදානම් වෙනු...:frown:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉඩි අමීන්;14277471 said:
    දන්න රෙද්ද..දැන් ඔය තෝත් ලියලා තියෙන්නේ..:lol:..හා බොරුද...තෝ මුස්ලිම් නෙවෙයිද..අල්ලාහ්ගේ පණිවඩ සැක කිරීම වෙනුවේන දඬුවමි විඳිමට සූදානම් වෙනු...:frown:
    :lol::lol::lol:(සමාවෙන්න ඕනි හිනා වුනාට. හිනා වුනා නෙමෙයි හිනා ගියා.)
     
    • Like
    Reactions: Sniff
    Dec 19, 2012
    78
    27
    0
    :lol::lol::lol:(සමාවෙන්න ඕනි හිනා වුනාට. හිනා වුනා නෙමෙයි හිනා ගියා.)

    අල්ලාහ්ගේ වචනය වැරදි ලෙස අර්ථ නිරෑපණය කරන්නන්ටද දඬුවම මරණයයි..මුසල්මානුවෙක් වුවත් ....:yes:
     
    Dec 19, 2012
    78
    27
    0
    reputation_neg.gif
    සියලුම මුස්ලිම්... 01-15-2013 11:03 PM elakiriya chater karanna epa bn....

    හා.....අල්ලාහ් ගේ ක්‍රෝධයට මූණ දීමට සූදානම්ද මිත්‍යදෘෂ්ඨිකයෝ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්නා මුස්ලිම් කොල්ලෙක්ගේ තාත්ත කෙනෙක්ට බයිපාස් එකක් කරන්න උනා
    උබ කියන විදියට අල්ලාගෙ කැමැත්ත බෙහෙත් නොගෙන ඉන්න කියන එක නම්
    මේ වෙනකොට අන්කල් කාරයා සෙත්තම්පොච්චි වෙලා යකෝ.
    :lol::lol:
    එහෙනම් මට කියපන් මුස්ලිම් කොල්ලො ඇයි බයෝ කරලා වෛද්‍ය ව්ද්‍යාලයේ ගිහින් ඉගෙන ගෙන දොස්තරලා වෙලා බෙහෙත් දෙන්නේ ලෙඩ්ඩුන්ට
    නවලෝකේ මුස්ලිම් දොස්තරලා කියක් ඉන්නවද බලපන්
    හේමාස් එක මුස්ලිම් කෙනෙකුගේ නම් ඌ මොකටද හේමාස් හොස්පිටල් එක දැම්මේ(හොස්පිටල් එකක් දැම්ම කියන්නෙ අල්හගේ කැමැත්තට කුජිත විදියටම අභියෝගයක් නෙ ):lol::lol:
    එහෙම බැලුවම මට හිතෙනවා අල්ලාව මුස්ලිම් අය ගණන් ගන්නේ නැද්ද කියලත්
     
    මේ පිළිබඳ අල්ලාහ්ගේද අවධානය යොමුවී තියෙනවා...එතුමන්ගේ කැමැත්තට අභියෝග කිරීම එතුමන්ගේ දැඩි ක්‍රෝධයට ලක්වෙලා තියෙනවා.....අනික එතුමන්ගේ කැමැත්ත පරිදි මරපු අර රිසානා කෙල්ලගේ නඩුවෙදි නැවත අභියාචාවක් කරානේ බේරෙන්න..ඒකටත් අල්ලාහ් දෙවියන්ට නප්පියටම තද වෙලා තියෙන්නේ..එතුමන්ගේ තීරණ වලට අභියාචනා නැහැ....පස්සේ ඒ ෙකල්ලගේ අම්මා සමාව ගත්තා...එයාටග් දුවව මැරුවේ අල්ලාගේ කැමැත්ත අනුව කියලා...ඒත් ඒක කිව්වේ සවුදි කෙනා ඇවිත් ලක්ෂෙ දෙන්නම් කියපු හන්දා....ඒකත් අල්ලාහ් ගේ අවධානය යොමුවෙලා තියෙනවා....අල්ලාහ්ගේ නියමයන්ට අනුව වැරදි කරන මුසල්මානුවන් භයානක ලෙඩ රෝග ගෙන දෙනවා එතුමා....ඔය ගණන් ගන්නේ නැති අයටත් වෙන්නේ ඔකමයි...:lol::lol: