The Expendables 2 ෆිල්ම්

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    බලපු ගොන්ම කතාවක් මචන්, නාකි ඩයල් උනාට කමක් නෑ පොඩ්ඩක් තාත්වික කරන්න තිබ්බ. මේක අර පඩ ශෝ දාන දෙමල ෆිල්ම් එකක් වගේ මටනම්.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බලපු ගොන්ම කතාවක් මචන්, නාකි ඩයල් උනාට කමක් නෑ පොඩ්ඩක් තාත්වික කරන්න තිබ්බ. මේක අර පඩ ශෝ දාන දෙමල ෆිල්ම් එකක් වගේ මටනම්.

    උන් කතන්දරයක් කියනවා වගේ තනි ආතල් එකක් ගන්නේ .වැන්ඩැමි නම් පොඩ්ඩක් හොදට රගපානවා