දවලට කන්න යනගමන් ගහපු ෆොටෝ ටිකක් කට්ටිය එක්ක බෙදාගන්න හිතුන. අද උෂ්ණත්වය -6 ත් -5ත් අතර තමා තියෙන්නේ.
පයින් යනකොට පට්ට නයිස් බන්![]()

මම හිතුවා ඔහොම කියයි කියලා මට ලංකාවේ ඉදලා උදේ ට අහැරෙන්න බැරි තරම් සිතලයිමොනා හරි කරමුය???????????
ඔය ලාවට හීනියට කාරිය..............

ඔය ජීවිතේ උඹලට එපා වෙන්නේ නැද්ද බන්? ලංකාව දාහකින් සම්පතක්.
Ω®™;14282017 said:කෝ මචන් ෆොටෝ පෙන්නේ නැහැනේ

ගමයා;14282019 said:මම හිතුවා ඔහොම කියයි කියලා මට ලංකාවේ ඉදලා උදේ ට අහැරෙන්න බැරි තරම් සිතලයි

anumatha wenna patta climate eka

නියමයි බං, මේ වගේ ආතල් එකක් ගන්න නම් අපිට හිතලාවත් බලන්න විදියක් නෑ බං අනේ මන්දා.

ඔව් වගේ..උන්ගේ සයිට් එකට යන්නත් බැහැ .SLT ***ක්tinypic.com එක block ද මචන්?![]()
SLT මොන රෙද්දට ද මේක බ්ලොක් කරන්නේ.
Ω®™;14282096 said:ඔව් වගේ..උන්ගේ සයිට් එකට යන්නත් බැහැ .SLT ***ක්SLT මොන රෙද්දට ද මේක බ්ලොක් කරන්නේ.
