උබ කොටු 11 ක් ගැයුවම උන් හිටි තැන් අමතකයි බොලමොකක්... ලලක්ක උයා... අනික මෙහෙම ප්‍රසිද්ධ තැනක....![]()

මගේ කොටු 11ක විතර රෙප් කැපිල ඇති 
මගේ හිතේ 


කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් අවලං හිත නැත්තනම්





Theri Meri
ඔන්න මම අවා
මම අසා සින්දුවක් පුළුවන් නම් දෙන්න
[/SIZE]
ගල් ඉබ්බ... මම උඹව කනව... මගෙ යුසර් සිපි එක අනුභව කොරල... ගල් ඉබ්බ... ලිදටම වැටිය... හීනෙන් ඇද තෙමිය...

මෙන්න මේ නවෝද් අන්කල් ට බස් සින්දුවක් දීපන් රන්දික පුටේ![]()

අපි නම් අර රතු පාට ලේබලයක් තියන දැන් ලංකාවේ හදන ජරා වොඩ්කා එකක් ළඟ තියාගෙන ඉන්නේ...!![]()
කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් අවලං හිත නැත්තනම්

නැත්තනම්කෝ යකෝ මෙන් පෙජ් එකේ පින්තුරේ? හොරෙන් රේඩ්යෝ කරනවද දැන්?