ඇටසැකිලි නටවන්නෙ වෙසක් එකට වගේනෙ
කමක් නැ... එහෙනං එහෙම වත් කරමු... අපිට මොන වෙසක්....
ඇටසැකිලි නටවන්නෙ වෙසක් එකට වගේනෙ
තැන්ක්ස් මච්න් බොක්ක.. කව්ද බන් දිල්ශනි, මම දන්නෙ නැනෙ, උබෙ කැල්ලද ? වෙන්න බැනෙ![]()

පූස්;14282998 said:ෆොටෝ එක සෑදෙමින් පවතිනවා. දැන් තියෙන තත්වෙ හැටියට. මට + රෙප් දෙන්න පුළුවන් සසා මෙවා ආර් සී
ට විතරයි පුළුවන්. කව්ද මේකෙන් කැමති පොටෝ සමග රෙප් ගන්න. කැකිල්ලේ තීන්දුවක් දීපල්ල කව්රුහරි
![]()
House Full 2 Movie එකේ Do you know Song එක දෙනවද? දිල්ශානි,හර්ෂ,රවින්ද and ඔක්කොම කොල්ලො ටික එකතු කරගමු.
![]()
අවුරුදු 6 පූසත් එළකිරි එකේ හිටිය නිසා දන්නව ඇති පරිසම් වෙලා ඉන්න. කොහොමත් ආරක්ෂිත බීකරයක් ඇතුළෙ එයා ඉන්නෙ![]()


හොඳා හොඳා එහෙම තමයි ඉන්න ඕනෙ. නැත්තන් ඉතින් දන්නවනෙ 
නොමිලේ අසන්නට දෙන්නේ නැතුවම සල්ලී
ඒකයි සැවොම රොඳ බැඳ වෙන්නේ කල්ලී
ela ela



මට හිතුන...... උඹත් සෙට් වෙයන් අපේ Army එකට.....!
ඉබ්බාට විරුද්ධව පෙළ ගැසෙමු.......!
දාන දාන සිංදුව ප්ලේ නොවීය.............................න්
හොයන සිංදුවම නොට් එකෙ නැතිවීය....................න්
සිංදු දාන මැසිමට තොගෙ කෙලවීය.........................න්
රික්වෙස්ට් නොදුන් තො ඇද උඩ මැරීය.....................න්
mage unusum subapathum posts 3k venuven![]()

එල එල අයියෙ. 