2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    000200D5.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14283213 said:

    මට 100000*100000 එකක් දරාගන්න පුළුවන්. මම දැන් ඔය සයිස් එකක් හැදුව. දෙන්න එකෙක් නෑනෙ.:D
    eka hari :D.eth dinapathama labenakota eka digata:shocked:.oya malinga ayya enne eyata diyan:lol:.8mbps ne;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කමක් නැ... එහෙනං එහෙම වත් කරමු... අපිට මොන වෙසක්....

    එහෙනම් ඉතින් වෙසක් කියල හිතාගෙන ඔයා ඇටසැකිල්ල නටවන්න
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14283232 said:
    අඩෝල 100000*100000 ෆොටෝ පික් ෂෙයාරින් සයිට් වලට අප් කරන්න බැරිද? :(:( කරන්න එකක් දීපල්ල. කාට හරි සතුටක් දෙන්නං. කැමැත්තෙන් ඉදිරිපත් වෙන. :P

    100000*100000 :shocked::shocked::shocked: 320*240 එපාද ? :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මම යනවා මචන් ලා . රන්දිකයා හොදට ශෝ එක කරන් පලයන් . විභාගෙත් හොදට් කරපන්. ආයිත් රේඩියෝ ශෝ එකකින් සෙට් වෙමු. හැමෝට සුබ රාත්‍රියක්. බුදු සරනයි!

    132.gif

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Ah me radio app eka dagaththu aya Google app eke review ekak dila rate parak ehema demme neththan eka danna...5 Star walin issarahata gamu api...:D

    Click here to see

    thawa 5 Star votes 6 k thibunanam api lankawe radio walin 5 Star walin palaweniya wenawa...Crowd eka thawa oni...ekiwwe download karapu ganai reviews ganai....FB wala ehema promote parak denna nikan inna gaman...;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    eka hari :D.eth dinapathama labenakota eka digata:shocked:.oya malinga ayya enne eyata diyan:lol:.8mbps ne;)

    ආ එහෙමද එහෙනං දෙන්න පටන් ගමුද. සර්වර් එකක් තියෙනවා එකට දාල හරි දෙනව :D අපිට පිස්සු ඕයි. ඉල්ලගෙන කෙලෝ ගන්නෙ. දෙන්න එපා හොඳේ සුදු කොල්ලා. නැත්තන් ඇවිත් ඉවරයි. 8ක් වුනාට ලෙඩක් වෙන්නෙ.:lol::lol:
     
    Status
    Not open for further replies.