2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thmange wayse ekkekuta nakiya kiyana ekke dakkmayi mama:lol:
    ubata mage pranmaya
    105576d1346839293-can-we-have-little-smiley-face-little-man-taking-his-hat-off-hatsoff.gif

    මම කිව්වා කියල හිතාගනින් මල්ලියේ :D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට රෝස මලේ නටුවේ කටු HINDI remix 1 දෙන්න.....
    41.gif

    ඇයි අව්ල්ද ඈ
    41.gif
    ?​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මගේ සුදු අක්කා ...
    ඉන්නවා දැක්කා...
    tuzki-bunny-emoticon-040.gif
    ලස්සනයි අක්............................කා
    ගැහෙනව නේද ඉක්.....................කා
    ජයනාත මැක්...........................කා
    කරයිද අපට මක්........................කා
     
    Status
    Not open for further replies.