2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    41.gif
    අපිට ගිය සතියේ වැඩ නිසා සෙට් වෙන්න බැරි උන :( නැත්නම් බට්ටාගේ ශෝ වල ටොප් 3 හිටියේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    අමතක උනා
    exploding-bomb.gif
    මේක අර ගල් ඉබ්බට. එහෙනම් මම ගියා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    හරි සුදු පැට්ටෝ කිකී කිකී කොල්ල.උම්මා :lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    ජයා වැඩ කරු බොල
    අක්ක පිට ගිය කල

    :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පූස්;14283034 said:
    :shocked::shocked::shocked: හොඳා හොඳා එහෙම තමයි ඉන්න ඕනෙ. නැත්තන් ඉතින් දන්නවනෙ :D

    ඇයි නැත්තම් මොකෝ වෙන්නෙ? :shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් එහෙනම් ගෙදර යන්න වෙලාව ආව. අපි කැපුන කොල්ලනේ සුභ රාත්‍රියක් වේවා! රන්දික මල්ලි එලටම කොරගෙන යන්න හොඳේ. ගෙදර යනගමන් අහගෙන තමා යන්නේ radio එක :yes:
    ela:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිත ගාව සිර කාරියයි
    නෙතගාව දග කාරියයි
    නොකැලැල් හදේ පූජාසනේ හැමදාම හිමිකාරියයි
    රත්තරනේ....
    ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා...
    හොරැහින් මට ඉගි කරනව.....
    කාන්තාරෙ ඉබ්බ මිත්‍රයා....
    avatar71029_13.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මටත් එහෙනම් ගෙදර යන්න වෙලාව ආව. අපි කැපුන කොල්ලනේ සුභ රාත්‍රියක් වේවා! රන්දික මල්ලි එලටම කොරගෙන යන්න හොඳේ. ගෙදර යනගමන් අහගෙන තමා යන්නේ radio එක :yes:

    එල එල ගුඩ් නයිටි . ආ නෑ ගුඩ් නයිට්:lol::lol: එන්න ආපහු පට ගාල පරිස්සමෙන් ගිහින් :cool:
     
    Status
    Not open for further replies.