2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මම ආපහු ආවා
    කෝ අර පොල් කටු ගල් ඉබ්බා
    අහුවෙයං අද බාවනවා

    78.gif

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන් රන්දිකයෝ... මම කැපෙනවා .. අද මට සනීප මදි.... එහෙනම් උබේ විභාග හොඳට කරන්න කියල පාර්ථනා කරනවා... වැඩ ටික හොඳට කරලා අයිත් සෙට් වෙමු..... ජය වේවා... බුදුසරණයි....​
    budu saranayi.gn8
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14283802 said:
    මම ආපහු ආවා
    කෝ අර පොල් කටු ගල් ඉබ්බා
    අහුවෙයං අද බාවනවා

    78.gif

    උඹ නිසා ඉන්නෙ මම ඉවසගෙන. :(:(ඒත් ජයා අයියට මොකුත් කියන්න එපා. :lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මචන් රන්දිකයෝ... මම කැපෙනවා .. අද මට සනීප මදි.... එහෙනම් උබේ විභාග හොඳට කරන්න කියල පාර්ථනා කරනවා... වැඩ ටික හොඳට කරලා අයිත් සෙට් වෙමු..... ජය වේවා... බුදුසරණයි....​
    ඇයි බං උඹ යන්නෙ.මම උඹව බාවන්න හැදුවා විතරයි
    :shocked:
    ඉක්මනට ලෙඩේ හොඳකරගනින්.ටිකක් රෙස්ට් කර
    ගුඩ් නයිට්.හීනෙන් පොල් කටු පෙනීයන්

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් රන්දිකයෝ... මම කැපෙනවා .. අද මට සනීප මදි.... එහෙනම් උබේ විභාග හොඳට කරන්න කියල පාර්ථනා කරනවා... වැඩ ටික හොඳට කරලා අයිත් සෙට් වෙමු..... ජය වේවා... බුදුසරණයි....​

    එහෙනම් සුභ රාත්‍රියක් මචන්.....! මොනවා හරි බෙහෙත් ටිකක් බීල නිදා ගනින්....
    ලෙඩ හොඳ වෙයි........
    හෙට සෙට් වෙමු.......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14283802 said:
    මම ආපහු ආවා
    කෝ අර පොල් කටු ගල් ඉබ්බා
    අහුවෙයං අද බාවනවා

    78.gif

    u giya ban.ubata padam wada nadda:frown:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මචන් රන්දිකයෝ... මම කැපෙනවා .. අද මට සනීප මදි.... එහෙනම් උබේ විභාග හොඳට කරන්න කියල පාර්ථනා කරනවා... වැඩ ටික හොඳට කරලා අයිත් සෙට් වෙමු..... ජය වේවා... බුදුසරණයි....​
    බුදුසරණයි මල්ලීයෝ ගිහින් වර
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14283817 said:
    උඹ නිසා ඉන්නෙ මම ඉවසගෙන. :(:(ඒත් ජයා අයියට මොකුත් කියන්න එපා. :lol:
    ඒ මොකෝ
    උඹ සහයෝගීතා ගිවිසුමක්වත් ගැහුවද ජයා එක්ක:shocked:
     
    Status
    Not open for further replies.