2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Breaking News:-Some Aiyata Ninda Gihilla:lol::lol::lol:

    baby-doll-drunk.jpg

    අඩෝ මෙන්න සෝමය :lol::lol::lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සිදුවූ දෝෂය පිලිබදව රේඩියෝ කණ්ඩායමේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. :(:(

    ඕව මොනාද අයිය​, නැට්ට පිටින් අලි මැරෙන්නෙ :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රනදික අයිය නැතුව රේඩියෝව පාලුයි :(

    ඉතින් මගේ මතකේ විදියට මාස 3කට කිට්‍ටු කාලයක්
    මගේ ෆෝ එකත් එක්ක එකතු වෙලා හිටපු
    ඔය ගොල්ලන් සියලු දෙනාටම
    මම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා..
    සාර්ථකව ෂෝ එක කරන්න උපරිම උත්සාහයක් ගත්තා.
    ආපු පලවෙනි දවසේ ඉඳන් ම...
    ඒ සඳහා මට රේඩියෝ ටීම් එකේ සියලුම දෙනා, Duth KImbula,
    Sasliit,Somapaala,Dilrashan,
    Kandiyan,Its My Style,Udara,
    Hashan,Toolittle,Tikiri,
    Petsha,Coolparking Lot,Gayan,
    Blacka,GTRZ සියලුම දෙනාගේ සහය ලබා දිම ගැන
    ඔබ සියලු දෙනාටම
    බොහොමත් ස්තූතී වේවා...


    එහෙනම් ඉතින් ටික කාලෙකට ආයුබෝවන් වේවා...

    සුභ රාත්‍රියක් වේවා..

    I will be Back....!!!
     
    Status
    Not open for further replies.