2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    breakdance.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූසො,,,, අපි ග්‍ර්ල්ස් එකත් එක්ක අවුරුදු උත්සවයක් කරනව​, බලන්න වරෙන්, :lol: උ බලට කොහෙන් ද ඉතින් ඕව :P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔන්න ඔන්න ඉතින් ඔයා රෝන් ටෝක් දෙන්ව​, සද්දෙ වහල හිටු හරිය​, ඩේවන්ස් හරිය :P :lol:

    මොකද නැවැත්තුවේ නැත්තන් කරන්නෙ. ගේමද ඩෝ ගේමද අඩෝ වරෙන් ඩෝ ගේමට. අඩෝ අඩෝ අඩෝ වෙඩි තියනව ඉරනවා කපනවා කොටනව සූරනවා විකනවා පහුරු ගානවා පෙති ගහනවා. වරෙන් ඩෝ එළියට බැහැපිය ගස් ගෙම්බා එලියට.:growl::growl::lol::lol:

    සේප් ඈ :P :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූසො,,,, අපි ග්‍ර්ල්ස් එකත් එක්ක අවුරුදු උත්සවයක් කරනව​, බලන්න වරෙන්, :lol: උ බලට කොහෙන් ද ඉතින් ඕව :P

    මට ඔය ගෑණු බලන්න ආසාවක් නෑ. පැත්ත පලාතෙ යන්නෙ නෑ :eek::eek:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14285682 said:
    මොකද නැවැත්තුවේ නැත්තන් කරන්නෙ. ගේමද ඩෝ ගේමද අඩෝ වරෙන් ඩෝ ගේමට. අඩෝ අඩෝ අඩෝ වෙඩි තියනව ඉරනවා කපනවා කොටනව සූරනවා විකනවා පහුරු ගානවා පෙති ගහනවා. වරෙන් ඩෝ එළියට බැහැපිය ගස් ගෙම්බා එලියට.:growl::growl::lol::lol:

    සේප් ඈ :P :lol:

    ඔන්න ඔන්න ඉතින් බූ ඇලෙන් නා ගන්න යන්නෙ :lol::lol::lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14285682 said:
    මොකද නැවැත්තුවේ නැත්තන් කරන්නෙ. ගේමද ඩෝ ගේමද අඩෝ වරෙන් ඩෝ ගේමට. අඩෝ අඩෝ අඩෝ වෙඩි තියනව ඉරනවා කපනවා කොටනව සූරනවා විකනවා පහුරු ගානවා පෙති ගහනවා. වරෙන් ඩෝ එළියට බැහැපිය ගස් ගෙම්බා එලියට.:growl::growl::lol::lol:

    සේප් ඈ :P :lol:

    :eek::eek::eek: :shocked::shocked::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යහමින් දුක කියා ගන්න
    අලුතෙන් හිත හදාගන්න
    බැරිනම් මට වෙන්ව යන්න
    අදවත් මට බහක් දෙන්න