2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Nagasalan wenna gahamu
    tuzki64.gif

    waren itin mama kadanawa ;);)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14286138 said:
    ඕකත් ඇති මේ වෙලාවට. ඕක දුන්නනං අර අහිංසක සසා අයියා හෙට එලි වෙනකන් සෝ කරයි :lol::lol::lol:

    ekata kata kala awe na :eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දිල්රසාන් මල්ලිගේ අඩුපාඩුව පුරවා එළිකිරි රේඩියෝවට ලබාදුන් සහායටත්
    ගොසිප් මෙන්ම විවිධ කාල පරාසයන්ගේ ගීත ලබාදෙමින් ලබාදුන් අලංකාරයටත්
    නිරන්තරයෙන්ම රේඩියෝ සාමාජිකයින් හා රැදෙමින් ඔවුන්ට ලබාදුන් සහායටත්
    සිය වගකීම මැනවින් ඉටුකිරීම උදෙසාත්
    හිසනමා ඔබට ආචාරය කරන්නෙමි...
    එමෙන්ම...
    අධ්‍යන කටයුතු අවසානයේ ඉක්මනින්ම නැවත අපහා එක්වේයැයි
    උදෙක්ම අපේක්ෂා කරන්නෙමි.

    ~sasliit~
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    machanla mama yanawa ehenam mage patiya ekka doiyanna ;););)
    (arakku botale mama kiwwe ;))
    ehenam heta set wemu :):):)
    Randika Aiya Ikmanata aai show karanna enna kiyala illanawa :yes::yes::yes:
    Subha dawasak hamotamaa :):):)
    subha udasanak, subha rathriyak :):):)
    138.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දිල්රසාන් මල්ලිගේ අඩුපාඩුව පුරවා එළිකිරි රේඩියෝවට ලබාදුන් සහායටත්
    ගොසිප් මෙන්ම විවිධ කාල පරාසයන්ගේ ගීත ලබාදෙමින් ලබාදුන් අලංකාරයටත්
    නිරන්තරයෙන්ම රේඩියෝ සාමාජිකයින් හා රැදෙමින් ඔවුන්ට ලබාදුන් සහායටත්
    සිය වගකීම මැනවින් ඉටුකිරීම උදෙසාත්
    හිසනමා ඔබට ආචාරය කරන්නෙමි...
    එමෙන්ම...
    අධ්‍යන කටයුතු අවසානයේ ඉක්මනින්ම නැවත අපහා එක්වේයැයි
    උදෙක්ම අපේක්ෂා කරන්නෙමි.

    ~Prasad9805~
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දිල්රසාන් අයියාගේ අඩුපාඩුව පුරවා එළිකිරි රේඩියෝවට ලබාදුන් සහායටත්

    ~පූස්~