මචන් මෙකයි ,,මම අපෙ බුදුදහමෙ හරි හෑටි තෙරුන් නොගත් අර්තකතනයක් දෑකලයි පොස්ට් එකක් දෑම්මෙ,,මම ප්‍රතිපත්තියක් විදිහට මෙවගෙ ආගම් අතර ප්‍රශ්න ඈති ත්‍රේඩ් වලට පොස්ට් දාන්නෙ නෑහෑ,,එත් අර ගෑහෑනු දරුවාගෙ බෙල්ල කපපු එකටනම් මම එ නිතිය විවෙචනය කලා,,එක ශ්‍රි ලා0කිකයෙක් විදිහට මගෙ යුතුකමක්,,මොකද එකම මවකගෙ දරුවො කියන බෑදිම ඈති නිසා,,,උබ අහපු දෙට මම සරලව උත්තරයක් දෙන්නම්,,ඈත්තටම මට නම් හලාල් අවශ්ශ නෑහෑ,,හෑබෑයි අර අහින්සක දරුවාව මෑරුවා වගෙ අයෙත් එ වගෙ මහ පොලව නුහුලන අපරාද කලොත් ඔය තිරිසන්නු කන්න කෑම නෑතාත් ගෙදර පෑත්ත පලාතෙ හලාල් කියල ගහපු කිසිම දෙයක් ගන්නෙ නෑහෑ,,එක මගෙ පුත්ගලික මතයක් විතරයි