USA යනවද නැද්ද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචංලා ලොකු උදවුවක් ඕනේ.
    මම අදුර යාලුවෙක්ට USA විසා තියෙනවලු තව අවුරුදු 2ක් උ අහනවා නිකන්ම ටිකට් එක හදාගෙන ඇමරිකාවට ගියොත් එහෙන් රස්සාවක් හොයාගෙන ඉන්න තැනක් හොයාගෙන ඉන්න පුළුවන් වෙයිද ? ඔය දන්නා දන්නා අය කියපල්ලෝ..
    ප.ලි.... ඔහු අදුරන කව්රුවත් ඇමරිකාවේ නැත
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oyage yaluwata thina visa type eka mokakda? wena company ekakin sponsor karala aran deepu visa ekak nam and eya ee company eken den as wela nam, mama danna tharamata eyata aapahu ee visa eken yanna be.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    work permit නැති හින්ඳා හොරෙන් තමයි වෑඩ කරන්න වෙනනෙ.. cleaning, night shift, labour වැඩ‌ තමයි කරන්න වෙන්නෙ..
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    working visa ද තියෙන්නේ
    ඒ රටේ උන්ටත් රස්සා නැතුව ඉන්නේ බං
    මොකක් හරි පොඩි ජොබක් හොයාගන්න බැරි වෙන එකක් නෑ
    හැබැයි මාස 3 ක් විතර වියදම් කරන්න සල්ලි අරන් යන්න වෙයි.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එහෙම යන එක අමාරු නෑ Tourist Visa තියෙනවා නම් යන්න. හොදම වැඩේ Tourist කෙනෙක් විදියට ගිහින් එහෙන් පනින එකයි. අනෙක් Visa Type වලින් (Student, Employment) වලින් යන එක ටිකක් අමාරු වැඩක් නමුත් එහේ ගියාට පස්සේ පනින එක අමරු නෑ. අමාරුයි කිව්වේ Initial Step එකයි. දැන් Student Visa වලින් යනවා නම් ඒකට අනිවාර්‍යයෙන්ම එහේ University එකකින් Letter එකක් ඕනේ ඒ වගේම යම් කිසි ගාණකුත් බදින්න වෙනවා මේකට ටිකක් වියදම් සහා කල් යන වැඩක්. අනික උන් IELT /TOEFL පවා බලනවා එහෙම වුනාම එතකොට මේ විභාග කරලා ඉන්න ඕනේ රට යන්න කලින්. මේ ඔක්කොම කරලා ඉවර වෙන කොට හෙන වියදම්. Employment Visa වලින් යන්නත් එහෙමයි එතකොට නමුත් IELT /TOEFL ඕන නෑ British, Australian, New Zealand, හෝ ඕනෙම English වලින් කරන Degree එකක් කරලා තියෙනවා නම්. නමුත් මේකට එහේ Company එකකින් Letter එකක් ඕනේ. ඒකට Qualifications ඕනේ. Qualifications වගේම Experience පවා ඕනේ ඉතින් තමන් ඉගෙන ගෙන තියෙනවා නම් Chance එක නැත්නම් ලේසි නෑ. අනෙක් එක මේ සාමාන්‍යය Bsc එකක් මදි Msc එකක් වත් ඕනේ මොකද අද Indian කාරයෝ ඇමරිකාවට යන්නේ Msc එකකින් මොකද උන්ගේ රටේ උසස් අධ්‍යාපන ප්‍රවේශය ගොඩක් ලේසි නිසා.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Ubata visa eka thiyenne mona type ekeda? Ehe gihin weda karanna puluwan allanne naha horen penala hitiyath. Eth aye lankawata enna baha. Giyoth giyaamai USA walata aye ganne naha. NYC wala ona tharam un innawa visa nathuwa over stay wela. Ubata thiyena visa type ekata weda karanna puluwan nam aulak na. Social Security eka na nam eda dawase padiyata weda karanna wenne. Eka tikak bayanakai mokada samahara un padi denne na weda aran mase anthimata dennam kiyala case danawa mase anthimata. Social Security eka hadaaganna puluwan nam hodai. Ow ehe giyoth weda karanna thiyenawa university patan ganna kaleka giyoth jobs sure.
     

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    මචංලා ලොකු උදවුවක් ඕනේ.
    මම අදුර යාලුවෙක්ට USA විසා තියෙනවලු තව අවුරුදු 2ක් උ අහනවා නිකන්ම ටිකට් එක හදාගෙන ඇමරිකාවට ගියොත් එහෙන් රස්සාවක් හොයාගෙන ඉන්න තැනක් හොයාගෙන ඉන්න පුළුවන් වෙයිද ? ඔය දන්නා දන්නා අය කියපල්ලෝ..
    ප.ලි.... ඔහු අදුරන කව්රුවත් ඇමරිකාවේ නැත

    miniha kalin giya. . eke ituru visa thamai tiyenne.mn hithanne working permit tiyenne

    mokakda me kathawe teruma? miniha kalin us hitiyanam ඔහු අදුරන කව්රුවත් ඇමරිකාවේ නැත wenne kohomada machan?

    anith eka kalin us hitiyanam ehe situation eka gana u dannawane.. :lol:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මටත් ඔය ප්‍රස්නේමයි තියෙනේ....student visa සෙට් උනා ....job කරන්න තහනම් නිසා ....අතහැරලා දැම්ම කොල්ලෝ....