එහෙම යන එක අමාරු නෑ Tourist Visa තියෙනවා නම් යන්න. හොදම වැඩේ Tourist කෙනෙක් විදියට ගිහින් එහෙන් පනින එකයි. අනෙක් Visa Type වලින් (Student, Employment) වලින් යන එක ටිකක් අමාරු වැඩක් නමුත් එහේ ගියාට පස්සේ පනින එක අමරු නෑ. අමාරුයි කිව්වේ Initial Step එකයි. දැන් Student Visa වලින් යනවා නම් ඒකට අනිවාර්යයෙන්ම එහේ University එකකින් Letter එකක් ඕනේ ඒ වගේම යම් කිසි ගාණකුත් බදින්න වෙනවා මේකට ටිකක් වියදම් සහා කල් යන වැඩක්. අනික උන් IELT /TOEFL පවා බලනවා එහෙම වුනාම එතකොට මේ විභාග කරලා ඉන්න ඕනේ රට යන්න කලින්. මේ ඔක්කොම කරලා ඉවර වෙන කොට හෙන වියදම්. Employment Visa වලින් යන්නත් එහෙමයි එතකොට නමුත් IELT /TOEFL ඕන නෑ British, Australian, New Zealand, හෝ ඕනෙම English වලින් කරන Degree එකක් කරලා තියෙනවා නම්. නමුත් මේකට එහේ Company එකකින් Letter එකක් ඕනේ. ඒකට Qualifications ඕනේ. Qualifications වගේම Experience පවා ඕනේ ඉතින් තමන් ඉගෙන ගෙන තියෙනවා නම් Chance එක නැත්නම් ලේසි නෑ. අනෙක් එක මේ සාමාන්‍යය Bsc එකක් මදි Msc එකක් වත් ඕනේ මොකද අද Indian කාරයෝ ඇමරිකාවට යන්නේ Msc එකකින් මොකද උන්ගේ රටේ උසස් අධ්‍යාපන ප්‍රවේශය ගොඩක් ලේසි නිසා.