2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ රාත්‍රීයේ අදික ලෙස බීමතින් මහරගමට ආසන්න ප්‍රදේශයකදී නිරුවතින් හැසිරුනු තමා මුස්ථාපා ලෙස හදුන්වාගන්නා පුද්ගලයෙකු... පොලිස් ජීප්රිය පැමිණෙන අවස්ථාවේ.. ......................

    සිද්ධිය පිළිඹව වැඩිදුර............................................:shocked::yes:

    t5tbb4.jpg
    ඊයේ රාත්‍රීයේ අදික ලෙස බීමතින් මහරගමට ආසන්න ප්‍රදේශයකදී නිරුවතින් හැසිරුනු තමා මුස්ථාපා ලෙස හදුන්වාගන්නා පුද්ගලයෙකු... පොලිස් ජීප්රිය පැමිණෙන අවස්ථාවේ.. අසල නිවසක නානකාමරයකට පැනීම නිසා.. නිවැසියන් බලවත් අපහසුතාවයකට පත්වූ බව වාර්ථා වේ...
    මුස්ථාපා මෙසේ නානකාමරයට පනින අවස්ථාවේ.. එහි වයස අවුරුදු 40ක පමන මැදි වියේ කාන්තාවක් ස්නානය කරමින් සිට ඇති අතර... ඉන් පසු මොවුන් දෙදෙනාම ආගිය අතක් නැතිවී තිබේ...
    සිද්ධිය පිළිඹදව පොලීසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි :nerd::nerd:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:

    mc eke unclela set eka awoth apiwa marala dai :(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සින්දුව ප්ලේ වෙනකං හිටු...
    අපි එතකං මේ කලුතරිං ගෙනාපු විස්කි බෝතලේ රස බලමු මචං.. අර සසා එයි.. බලාගෙන :cool:

    මුස්තාපා බේබද්දා...උදේට ඉස්කෝලෙට යන්නෙත් ශොට් එකක් දාගෙන...ඔය බෝතලෙ හංගපන් ඉක්මනට
    :sorry::sorry::sorry:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එහෙන මොකටද බන් ලොකුවට දාලා තියෙන්නේ with its my style කියලා .. දාන්න එපා With Auto DJ කියලා.... :sorry:

    සර්වර් එක හදනවා බන් එකයි. හැදුව ගමන් live ගන්නවා.. :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඊයේ රාත්‍රීයේ අදික ලෙස බීමතින් මහරගමට ආසන්න ප්‍රදේශයකදී නිරුවතින් හැසිරුනු තමා මුස්ථාපා ලෙස හදුන්වාගන්නා පුද්ගලයෙකු... පොලිස් ජීප්රිය පැමිණෙන අවස්ථාවේ.. ......................

    සිද්ධිය පිළිඹව වැඩිදුර............................................:shocked::yes:

    t5tbb4.jpg
    :lol::lol::lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඊයේ රාත්‍රීයේ අදික ලෙස බීමතින් මහරගමට ආසන්න ප්‍රදේශයකදී නිරුවතින් හැසිරුනු තමා මුස්ථාපා ලෙස හදුන්වාගන්නා පුද්ගලයෙකු... පොලිස් ජීප්රිය පැමිණෙන අවස්ථාවේ.. අසල නිවසක නානකාමරයකට පැනීම නිසා.. නිවැසියන් බලවත් අපහසුතාවයකට පත්වූ බව වාර්ථා වේ...
    මුස්ථාපා මෙසේ නානකාමරයට පනින අවස්ථාවේ.. එහි වයස අවුරුදු 40ක පමන මැදි වියේ කාන්තාවක් ස්නානය කරමින් සිට ඇති අතර... ඉන් පසු මොවුන් දෙදෙනාම ආගිය අතක් නැතිවී තිබේ...
    සිද්ධිය පිළිඹදව පොලීසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි :nerd::nerd:

    :lol::lol::lol::lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඊයේ රාත්‍රීයේ අදික ලෙස බීමතින් මහරගමට ආසන්න ප්‍රදේශයකදී නිරුවතින් හැසිරුනු තමා මුස්ථාපා ලෙස හදුන්වාගන්නා පුද්ගලයෙකු... පොලිස් ජීප්රිය පැමිණෙන අවස්ථාවේ.. ......................

    සිද්ධිය පිළිඹව වැඩිදුර............................................:shocked::yes:

    t5tbb4.jpg

    මචන් ඔය මුශ්තාපා කතා මෙතන අදින්න එප හරිය...මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා:growl::growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.