දකුණු ආසියාවේ බාලම රුපියල
දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේද ?
මම අද නිකමට වගේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටවල් ඩොලරයකට කීයක් ගෙනවවද කියලා online currency exchange වෙබ් අඩවියක හොයලා බැලුවා. මම හිතන විදිහට අද දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේ. වෙලාවකට මට හිතෙනවා අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ සැබෑ තත්වේ දන්නේ නැහැ කියලා. ඉන්දියන් කාරයෝ සහා බංගලාදේශ් කාරයෝ අපිට වඩා බාලයි කියලා අපි හිතන් හිටියට අද අපි උන්ටත් වඩා බාල තත්වයකට වැටිලා ඉන්නේ. ලංකාව කියන්නේ ඉක්මනින් දිව්නු කරන්න පුළුවන් පුංචි රටක්. අද ලංකවේ salary range එක ඉන්දියාවටත් වඩා පල්ලෙහා මට්ටමක තියෙන්නේ. මෙහෙම ගියොත් අපේ රටට අසල්වැසි දකුණු ආසියාවෙවත් තැනක් නැතිවෙනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ඉදිරියට එන එකයි මගේ එකම බලාපොරත්තුව
දකුණු ආසියානු රටවල්වල නම් සහා ඔව්න් ඩොලරයකට ගෙවන ගාන
නේපාලය 1.00 USD = NPR 86.32
ඉන්දියාව 1.00 USD = INR 54.83
බංගලාදේශය 1.00 USD = BDT 79.55
ශ්‍රී ලංකාව 1.00 USD = 126.570 LKR 126.57
මාලදිවයින 1.00 USD = MVR 15.36
පකිස්තානය 1.00 USD = PKR 97.66
භූතානය 1.00 USD= BTN 53.81
ඇෆ්ගනිස්තානය 1.00 USD = AFN 51.21

Last edited: