මචන්ල අනේ කාගව හරි තියෙනව නම් මට Software quotation template එකක් දෙන්නකෝ.. අපිට project එකක් ඇවිත් තියෙනව ලොකු company එකක. HRIS (Human Resource Information System) එකක්. ඒත් එයාල standard quotation එකක් ඉල්ලනව... ඒ කියන්නෙ මොකද්ද? සාමාන්යෙන් අපි කරන්න කාට හරි system එකක් ඕනෙ උනොත් එයාලගේ requirement එක අරගෙන ඊට අදාල quotation එකක් දාල ගානක් කියන එකයි..ඒත් මේ company අපිට වඩා මහා පරිමාණයෙන් කරන software company වලින් පවා quotation කැදවල තියෙනව.. bid එකක් වගේ... හොදම satisfying quotation එක දෙන company එකට තමා project එක ලැබෙන්නෙ.
project එක අපේ අතට ගන්න නම් සාමනයෙන් කීයක විතර ගානක් දාන එකද හොද? ගොඩක් අඩු ගානක් දැන්මොත් ලැබෙන එකක් නැති වෙයිද? Standard HRIS එකක තියෙන්නෙ ඕන මොන වගේ featuresද? අපිට project එක අපේ අතට ගන්න එක ගොඩක් වැදගත්. මොකද client ගොඩක් වටින නිසා ඉස්සරහට තියෙන project වලට client market කරන්න පුලුවන්.. ඒ නිසා කාට හරි පුලුවන් නම් මට හොද quotation එකක් හදාගන්න help එකක් දෙන්ඩෝ..
p.s - කවුරු හරි මට හොද quotation එකක් හදල එවල project එක අපේ අතට ලැබුනොත් එයාට ලැබෙන profit එකෙන් 10% අනිවා දෙනව..

තෑන්ක්ස්..
...
තාම project එක ඇවිත් නෑනෙ.. මට හරියට තේරෙන්නෙ නෑ.