Software Project Proposal Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,615
    113
    Gampaha
    මචන්ල අනේ කාගව හරි තියෙනව නම් මට Software quotation template එකක් දෙන්නකෝ.. අපිට project එකක් ඇවිත් තියෙනව ලොකු company එකක. HRIS (Human Resource Information System) එකක්. ඒත් එයාල standard quotation එකක් ඉල්ලනව... ඒ කියන්නෙ මොකද්ද? සාමාන්යෙන් අපි කරන්න කාට හරි system එකක් ඕනෙ උනොත් එයාලගේ requirement එක අරගෙන ඊට අදාල quotation එකක් දාල ගානක් කියන එකයි..ඒත් මේ company අපිට වඩා මහා පරිමාණයෙන් කරන software company වලින් පවා quotation කැදවල තියෙනව.. bid එකක් වගේ... හොදම satisfying quotation එක දෙන company එකට තමා project එක ලැබෙන්නෙ.

    project එක අපේ අතට ගන්න නම් සාමන‍යෙන් කීයක විතර ගානක් දාන එකද හොද? ගොඩක් අඩු ගානක් දැන්මොත් ලැබෙන එකක් නැති වෙයිද? Standard HRIS එකක තියෙන්නෙ ඕන මොන වගේ featuresද? අපිට project එක අපේ අතට ගන්න එක ගොඩක් වැදගත්. මොකද client ගොඩක් වටින නිසා ඉස්සරහට තියෙන project වලට client market කරන්න පුලුවන්.. ඒ නිසා කාට හරි පුලුවන් නම් මට හොද quotation එකක් හදාගන්න help එකක් දෙන්ඩෝ..

    p.s - කවුරු හරි මට හොද quotation එකක් හදල එවල project එක අපේ අතට ලැබුනොත් එයාට ලැබෙන profit එකෙන් 10% අනිවා දෙනව..
     
    • Like
    Reactions: nelik

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,615
    113
    Gampaha
    reputation_neg.gif
    Software වැඩ්ඩන්ගෙන්... 01-18-2013 10:43 AM ‍loku kama pennanna epa yako boruwata thread dala

    බොරුවකට නෙම help එක ඉල්ලුවෙ.. බොක්කෙන්ම වැඩකට.. දන්නෙ නැති නිසා.... නැතුව ලොකුකමකට නෙමේ බන්.. අර එකෙක් මට මීහරක කිය කියා කෑගහන්නෙ මම ඌට වත් ඒවට උත්තර දීල නෑනෙ.. බොරු කියල හිතන අයට අපි කරපු project දෙකක් දැන්ම.. :(:( මේකෙ gif එකක් හදාගත්ත අපේ kpz ට කියල..

    Jewellery_zps11f29420.png


    Genaral_zpsa4edf5b8.jpg


     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,615
    113
    Gampaha
    project proposal akak nam mamath dennam machan D akak thiyena paposal akak :P...
    proposal එකක් දෙන්නෙ project එක බාර ගත්තහම නේද? :confused: තාම project එක ඇවිත් නෑනෙ.. මට හරියට තේරෙන්නෙ නෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,615
    113
    Gampaha
    අල මල්ලි;14297748 said:
    ඉතින් project proposal එකක් නේ.... Quotation කියන්නේ නිකම්ම විස්තරේ දාල ගාන දාල දෙන එකක් නේ...
    එහෙමද? එකක් දීල වැඩේ අල වෙයිද? :nerd:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    proposal එකක් දෙන්නෙ project එක බාර ගත්තහම නේද? :confused: තාම project එක ඇවිත් නෑනෙ.. මට හරියට තේරෙන්නෙ නෑ.
    ehema newei machan mama hitha widihata nam.. ubata oni nam mulin dennath puluwan... project proposal akata cost report akak and buject akak dannath oni a wagema program ake futures danawa nam hodai bt aka nam danna epa loku project akak nam.... ubata podi idea akak ganna oni nam machan mage proposal aka dennam... poddak balapan... tawa poddak hodata hoyala balapan machan... anyway good luck :yes::yes:
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ehema newei machan mama hitha widihata nam.. ubata oni nam mulin dennath puluwan... project proposal akata cost report akak and buject akak dannath oni a wagema program ake futures danawa nam hodai bt aka nam danna epa loku project akak nam.... ubata podi idea akak ganna oni nam machan mage proposal aka dennam... poddak balapan... tawa poddak hodata hoyala balapan machan... anyway good luck :yes::yes:

    මචං pm එකක් දැම්ම... පොඩ්ඩක් බලන්න....