සැසා සමඟ දෙපැයක්
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 18, 2013 #222 kandyan said: කැන්ඩියන් ආවාලූ.......! Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 18, 2013 #223 kandyan said: කැන්ඩියන් ආවාලූ.......! Click to expand...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Jan 18, 2013 #224 kandyan said: කැන්ඩියන් ආවාලූ.......! Click to expand...
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 18, 2013 #226 kandyan said: කැන්ඩියන් ආවාලූ.......! Click to expand... එලෝ
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 18, 2013 #227 mjayanatha said: දැන් උබ ෂෝ වලට එනවා අඩුයි හරිය Click to expand... දැන් නිදිමරනවා අඩුයි.
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 18, 2013 #229 ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ.... යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා රන් සිනා පාමි පූජාසනේ... ස්නේහයේ නගරයයි සිත මගේ... මේ නවාතැන් ගෙවා ආත්මයේ යනතුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං පූජනීයයි උතුම් ආදරේ... ස්නේහයේ නගරයයි සිත මගේ...
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ.... යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා රන් සිනා පාමි පූජාසනේ... ස්නේහයේ නගරයයි සිත මගේ... මේ නවාතැන් ගෙවා ආත්මයේ යනතුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං පූජනීයයි උතුම් ආදරේ... ස්නේහයේ නගරයයි සිත මගේ...
T tishaeins Well-known member Mar 26, 2010 1,445 156 63 makola Jan 18, 2013 #230 sasliit සහෝඔය පද රචන ගැන කතා කරනකොටයි මතක් උනේ අපෙ සින්දුවල තියනවා අමුතු විදිහට රචනාකල සින්දු එවගේ අර්ථය අමුතුයි එවගේම ගොඩක් වෙනස් ( උදා :- දඩුමස්නාමනයේ සින්දුව වගේ) එහම ගිත ටිකක් එකතු කරලා වැඩසටහනක් කරමුද ? ජන ගී එහම ඇසුරෙන්
sasliit සහෝඔය පද රචන ගැන කතා කරනකොටයි මතක් උනේ අපෙ සින්දුවල තියනවා අමුතු විදිහට රචනාකල සින්දු එවගේ අර්ථය අමුතුයි එවගේම ගොඩක් වෙනස් ( උදා :- දඩුමස්නාමනයේ සින්දුව වගේ) එහම ගිත ටිකක් එකතු කරලා වැඩසටහනක් කරමුද ? ජන ගී එහම ඇසුරෙන්
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 18, 2013 #231 වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ......
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 18, 2013 #232 Dinushasankalpa said: දැං ගාල්ල කොළඹ බස් තේ බෙන්නවත් නතර කරනවද මන්දා Click to expand... ඒ නවත්තන කඩ ගැන කියල වැඩක් නැ බන්
Dinushasankalpa said: දැං ගාල්ල කොළඹ බස් තේ බෙන්නවත් නතර කරනවද මන්දා Click to expand... ඒ නවත්තන කඩ ගැන කියල වැඩක් නැ බන්
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 18, 2013 #234 mjayanatha said: මුව බෑන් කොරන්නේ නැහැ නේ අම්මප Click to expand... hitahan man karannan.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 18, 2013 #235 පොඩ්ඩක් අයින් වෙනවා මං.. ආයෙ එන්නං
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 18, 2013 #237 Dinushasankalpa said: දැං ගාල්ල කොළඹ බස් තේ බෙන්නවත් නතර කරනවද මන්දා Click to expand... මාතර කොළඹ නම් නවත්තනවා. ගාල්ල කොළඹ ඉදලා හිටලා නවත්තන ඒවා තියනවා.
Dinushasankalpa said: දැං ගාල්ල කොළඹ බස් තේ බෙන්නවත් නතර කරනවද මන්දා Click to expand... මාතර කොළඹ නම් නවත්තනවා. ගාල්ල කොළඹ ඉදලා හිටලා නවත්තන ඒවා තියනවා.
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Jan 18, 2013 #238 Dinushasankalpa said: දැං ගාල්ල කොළඹ බස් තේ බෙන්නවත් නතර කරනවද මන්දා Click to expand... mage unusum subapathum posts 28k venuven
Dinushasankalpa said: දැං ගාල්ල කොළඹ බස් තේ බෙන්නවත් නතර කරනවද මන්දා Click to expand... mage unusum subapathum posts 28k venuven
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 18, 2013 #239 සැසා රොක්ස්