2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    GGLlt.jpg
    කැන්ඩියන් ආවාලූ.......!

    :cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
    රන් සිනා පාමි පූජාසනේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
    පූජනීයයි උතුම් ආදරේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ...
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    sasliit සහෝඔය පද රචන ගැන කතා කරනකොටයි මතක් උනේ අපෙ සින්දුවල තියනවා අමුතු විදිහට රචනාකල සින්දු එවගේ අර්ථය අමුතුයි එවගේම ගොඩක් වෙනස් ( උදා :- දඩුමස්නාමනයේ සින්දුව වගේ) එහම ගිත ටිකක් එකතු කරලා වැඩසටහනක් කරමුද ? ජන ගී එහම ඇසුරෙන් :):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වන්දනාවේ ගිහින් එන්න ආස‍යි මටත් කො‍යි ඉසව්වේද ඒ මෙත් පුරේ......