කව්ද මේ මස් වැද්දෙක්ව මෙහෙට ගෙනාවෙ ?පස් පාගන්න එපා තොවත් මරනවා![]()

කව්ද මේ මස් වැද්දෙක්ව මෙහෙට ගෙනාවෙ ?පස් පාගන්න එපා තොවත් මරනවා![]()

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
සිතින් මා නොසැලී...
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
සිතින් මා නොසැලී...
බොහොම ස්තූතියි අයියෙදිනුෂ මල්ලි..... පොස්ට් 28000 ට මගේ සුභ පැතුම්.....!

රෑට යන බස් නවත්තන්නේ නැති වුනාට දවල්ට නවත්තනවා බන්....
දංඕවිට හරියේ සුපිරි කඩයක් ලඟ නවත්තන්නේ..... ඒකෙන් කෑවොත් බඩ යනවා sure එකටම..........![]()


චී..... ඉබි මස් අමුවෙන්.........! අනික මුගේ.......! කුජීතයි.....!![]()



බොහෝම පිං....සුපැතුම්..................28000කට 2800000ක් ආවඩා ආයු බෝ වේවා!!!!!!!!!!!!

මාව කනත්තට යවන්න කලින් උඹ ලිඳෙන් උඩට ඇවිල්ලා හිටපන්කෝ......මට අර සචියවයි , ගිටර්යයි බොරැල්ලේ කනත්තට යවන්න ඕන... අර රෙක්ස් වත්


