2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...

    සිතින් මා නොසැලී...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar330471_9.gif
    උබට වයිරස් එකක් ගිහින්ද ? :eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රේම කීර්තිද අල්විස් මහත්ම‍යා බොනපාට් සංගම‍යේ සාමාජික‍යෙක්..... අහන්නත් සන්තෝස‍යි......:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...

    සිතින් මා නොසැලී...
    11.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රෑට ‍යන බස් නවත්තන්නේ නැති වුනාට දවල්ට නවත්තනවා බන්....
    දංඕවිට හරි‍යේ සුපිරි කඩ‍යක් ලඟ නවත්තන්නේ..... ඒකෙන් කෑවොත් බඩ ‍යනවා sure එකටම..........
    :lol::lol::lol::lol:

    yako umba heenen dodawanawada? man me ude hawasa yana bus eka genane umba me kiyanne, jeewitheta man dekala nha Kandy - Colombo kisima bus ekak tea walata nawattanawa :no::no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට අර සචියවයි , ගිටර්යයි බොරැල්ලේ කනත්තට යවන්න ඕන... අර රෙක්ස් වත්
    මාව කනත්තට ‍යවන්න කලින් උඹ ලිඳෙන් උඩට ඇවිල්ලා හිටපන්කෝ......:lol::lol::lol: