2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​

    මටත් අමාරුවෙන් ඉන්නෙ සහෝ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Hunny Bunny Team

    yes ;)
    41.gif

    Newest member Sachith :yes::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    92 අවුරුද්දේ ඉපදුනු චූ කොල්ලො දෙන්නෙක් පොර ටෝක්ස් දෙනවා වගේ.......:lol::lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇ‍යි බොල ‍private යන ගාණටම CTB ඒවත් ති‍යෙන්නේ..... :eek::eek::eek:
    අපි ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ..... උඹලා වගේ A/C වල ‍යන්න තරම් අපිට වත්කමක් නෑ.....
    :(:(:(

    A/C newe ban normal PVT layland wala, samahara welawata rathnege bus ekath set wenawa
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​

    එල මචන්... බුදු සරණයි....!