2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    81.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    උඹ දන්නවද ලක්ශාන් ෆොන්සේකා ?
    එතකොට කැළුම් චමිල
    ඉසුරු ප්‍රියනෙත්... ??

    ඔය මිනිස්සුංව අදුරන් නැත්තං වැඩක් නෑ

    ඒ මොනුන්ද ඒ :eek:
    නගර සභාවෙ වැඩ කරන උන්ද :growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නම මතක් කරන්න එපා තෝව පට්ටි දානව දනගන් :growl::growl::growl:
    ඔ‍ය ගොන් පාට් වලට බ‍ය හිතෙන්නේ නෑ බන්.....:lol::lol::lol:
    බුවා නැත්තම් වල් බබා ඉන්නේ.....
    :cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතකේ හසරැල් එකත් ලියලා ත්යෙනේ කෙල්ලෙක්නේද:nerd:

    :yes::yes: Chinthika Ranaweera ඒ අර සිංදු කියන කෙනාම ද මන්ද :shocked:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනිව මල්ලි. දැන් ගොඩක් වෙලාවට මාධ්‍යයෙන් එයාලට ඕන ඒවනෙ ජනප්‍රිය කරවන්නෙ. දාල දාලම ජනප්‍රිය කරවනව. එහෙම නැත්තම් එපා ම කරවනව. ඒව අහනව මිසක් ඒ වගේ ගීත අහන්න විදියක් නෑ සමහරුන්ට. සමහරුන්ට ඕනකමක් නෑ ඒ වගේ අහන්න.

    :lol::lol::lol: ehema gahala anthimata sinduwa medin gahnawa me sinduwath mulinma ahune apen, mekath hit kale api onna oya wage ewath:lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපිට දෙන්න පුලුවන්ද ක්ලැරන්ස් විජේවර්ධන මහත්තය ගෙ ගීතයක් අර්ථයත් එක්ක ? ....

    sahodaraya haki ikmanin gethayak nam karanna labadenna katayuthu karannam:yes::yes: