UK ටු Venice...

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් හම්බුනා ඒ හින්ද පොඩි travel thread එකක් දාන්න හිතුවා.. මේ මගේ 2013 දී දාන පළවෙනි thread එක.. last summer එකේ පොඩි brake එකක් හම්බුන හින්දා හිතුවා වැනීසිය බලන්න යන්න... about venice (http://en.wikipedia.org/wiki/Venice)

    1. මුලින්ම london වල gatwick airport එකෙන් ගුවන්ගත උනා italy බලා.. flybe ගුවන් සමාගමට අයත් ආසියන්තරේක තමා ගමන් කලේ ...

    IMAG0077_zps3d953506.jpg


    මෙන්න දැන් මම වළාකුළු වලට උඩින් යනවා... පියබා යනවා ම ආකාසයේ :D:D
    IMAG0083_zpse66c5865.jpg


    ඔන්න දැන් මම italy ගියා කියමුකෝ ඊට පස්සේ බාප්පලාගේ ගෙදර දවස් දෙක තුනක් ඉදලා ගමනට සෙට් උනා.. vanice වලට අපි ගියේ පොඩි car එකක. highway එකේ දාගෙන අපි පාගලා ගියා .. අපි පාගලා යාමුකෝ හැටේ මට පෑගුන මාමගේ ****
    IMAG0145_zps686865ee.jpg



    ඔන්න අපි යන පාර

    IMAG0172_zpsba0b5021.jpg

    IMAG0236_zps026e9572.jpg


    වැනිසියට කිට්ටු වෙද්දී මෙන්න බොලේ යනවා හොදට දැකල පුරුදු vehicle එකක්.. ලංකාවේ වැඩිපුර ලොක්කෝ පදින්නේ prado නේ
    IMAG0239_zpse64cdf7b.jpg


    මචන්ලා දැන් නම් හොදටම නිදිමතයි.. type කර කර හිටුයොත් thread එක දාන්න කලින් නින්ද යනවා.. වැඩි කතා ඕනේ නැහැ මම ෆොටෝ ටික දැන්නම් පස්සේ time තිබ්බොත් විස්තර කරන්නම්..

    IMAG0240_zpsb569e6e7.jpg


    IMAG0245_zps52a6b8bb.jpg


    IMAG0243_zps2929ce2b.jpg


    IMAG0249_zps09b1e50a.jpg


    IMAG0251_zps11ff6cf2.jpg


    IMAG0256_zpsf601d989.jpg


    IMAG0259_zpse260cb09.jpg


    IMAG0264_zps08ee02eb.jpg


    IMAG0266_zps6db31803.jpg


    IMAG0271_zps1b6a8632.jpg


    IMAG0276_zps97b6acab.jpg


    IMAG0279_zps7aec9bf6.jpg


    IMAG0287_zps3ae280fc.jpg


    CIMG0101_zpsf65657a5.jpg


    මෙන්න මමයි අපේ අයියයි..
    IMAG0290_zps9f5adb0c.jpg



    තව ෆොටෝ ගොඩක් තියනවා.. ඒ ටික පස්සේ දාන්නම්...


    මේ මගේ පරණ travel Thread ටික

    මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)
    http://www.elakiri.com/forum/showthread.php?t=1444426

    මගේ දෙවෙනි ගමන (Hogwarts)
    http://www.elakiri.com/forum/showthread.php?t=1467867

    එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1483761

    එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...
    http://www.elakiri.com/forum/showthread.php?t=1508737

    Aircraft පිස්සන්ට පමණයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1470780

    සිංහල type කිරීමේදී දෝස ඇතිනම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට‍යි බන්.....
    අපි ඉතින් ලංකාවෙන් පිට එක අඩි‍යක්වත් ති‍යලා නැති හින්දා මෙහෙම විස්තර‍යක් දාන එක ගොඩක් වටිනවා......


    Rep+
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    NA.ela ela.matat kiyapan. mamath ennam.charges ehema kohomada kiyapanko.visa+air ticket+etc..:yes::yes:

    Umba UK nam inne lesiyen Schengen VISA ganna puluwan. First time Schengen gannawa nam machan post karanna ba 70 pounds withara yanawa VISA walata. Air Ticket eka nam 50-60 pounds wei , up and down.