දෙවනි රට ගමන - පැපුවා නිව්ගිනියාව (Papua New Guinea 🇵🇬 )

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo

    🍻

    🍻

    supirii bump

    🍻

    Liyana gaman inne bro :yes:

    🍻

    🍻

    🍻

    Patta. Okkoma dapan machan ikmanata.

    Ithuru tikath liyana gaman inne :yes:

    Mata tiyena prashne oya wage ratakata yanne mokatada kiyana eka?

    Anthimata dannam bro ;)

    Bump


    Me rate idam ziyenawa bn , farm ek dan sape inna puluwan
    ------ Post added on Apr 10, 2025 at 6:14 AM

    Mekath eka reason ekak :yes:

    Lankawata wada lassanata Paarawal thiyenawa ne ban


    Loku ratawalata yanna visa ganna amarui.
    ------ Post added on Apr 10, 2025 at 6:27 AM

    Thaama mama inne Singapore wala bro, ekai parawal tika hoda :D

    🍻

    කතෘගේ වෙනත් කෘති

    ස්තුතියි:love: :cool:

    🍻

    🍻

    එළකිරි 👍
    එළකිරි
    👍


    woow menna thread ,superb

    Digatama kiyawanna machan :yes:

    🍻


    Gem thiyenawa neda Papua wala? Aussi walata payin yana dura

    Issaraha part wala dannam bro mewa gana wisthara :yes:

    පැපුවා නිව්ගිනි කියලා මේ සිංගප්පූරුවනෙ දාලා තියෙන්නෙ 🤭
    තාම මග,පැපුවා නිව්ගිනි එන්නේ තව ඉස්සරහට :D
    ------ Post added on Apr 10, 2025 at 1:16 PM

    පිංතූර විතරයි ද වීඩියෝ එකක් නැද්ද ?

    තියන ටික මම දාන්නම් bro :love:
    ------ Post added on Apr 10, 2025 at 1:17 PM

    අඩෝ පට්ට ආ... මචං මේක සීරියස් එකක් වෙන්නම ඕනේ නූල් ටිකක්... :love2: :love2: :love2:
    ස්තුතියි :love: :cool:
    ------ Post added on Apr 10, 2025 at 1:18 PM

    ඕක ඒ කාලේ ඉන්දුනීසියාවටනේ අයිති.
    ඔව් :yes:
    පැපුවා නිව්ගිනියාවෙ ගෝත්‍රික ගෑනුන්ගෙ ෆොටෝස් දාන්න
    හිතන තරම් සුන්දර නෑ හැබැයි :lol:
    ------ Post added on Apr 10, 2025 at 1:20 PM
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,749
    93
    Flight එක Boeing 737-300 වර්ගයේ ගුවන් යානයක් :love:. Airbus වලට වඩා ඇතුලේ ඉඩ, පහසුවනම් වැඩි කියල තමයි මට දැනුනේ :yes:. ;)

    737-300 is smaller than A320-200. Its about 20 feet shorter and a foot narrow. The overhead bins are much smaller in 737s.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,616
    113
    මගේ දෙවනි රට ගමන.

    ~ පලවෙනි කොටස ~

    මට අවස්ථාවක් ලැබුනා සතියක් පැපුවා නිව්ගිනියාවේ ඇවිදින්න යන්න, දෙවනි රට ගමන කිව්වට මගේ ඉන්දියාවේ ගමනෙන් පස්සේ Malaysia, Singapore වලටත් යන්න ලැබුනා :). පැපුවා නිව්ගිනියාවේ ගමන පටන් ගත්තේ Malaysia වල මාසෙක නැවතුමකින් පස්සේ.

    Malaysia නම් සිංහලු ගොඩක් අය ගියපු රටක් නිසා මම ඒ ගැන නොදා පැපුවා නිව්ගිනියාවේ ගමන ගැනම දාන්න හිතුවා :yes:.

    මුලින්ම ගමන පටන් ගත්තේ Singapore වලට ගිහින්, Taxiya ට එන්න කිව්වම ආවේ මෙන්න මෙයා (කන්නාඩියෙන් පෙන්න ගත්ත පින්තුරයක් :rolleyes:). හැබැයි ලංකාවේ ගැහැණු පාර්ශවයට වඩා හොදට වාහනේනම් අරගෙන ගියා.

    IMG-9251.jpg


    මේ Malasyia, Johor Bahru වල ඉදන් Singapore වට ඇතුල් වෙන්න යනගමන්, මේ රටවල් දෙක වෙන් වෙන්නේ මේ පේන පාලමෙන් :yes:.

    IMG-9255.jpg


    මේ ඉස්සරහින් පෙන්නේ Singapore බෝඩරය. එතනින් පස්සේ Singaporeට ඇතුල් වෙන්න ලැබුනා. පැපුවා නිව්ගිනියා වල ගුවන් සේවය එන්නේ Singapore වලට විතරයි, ඉතින් Changi Aorport එකට යන්න උනා Singaporeව මැදින් :cool:.

    පහලින් තියන්නේ යනගමන් ගත්ත පින්තුර ටිකක්.

    Downtown Core
    IMG-9280.jpg


    Marina Bay Sands ඈතින්
    IMG-9276.jpg


    Lane පහක උමන් මාර්ගයක් ඇතුලෙන්, Malaysiyaවේ නංගි සමග ;)
    IMG-9280.jpg


    අපිට පැය කිහිපයකට පස්සේ Airpot එකට යන්න ලැබුනා, Changi Airport එකට මම ගිය පලවෙනි ගමන :), ඇතුලේ තියන waterfall එකනම් බලන්න යන්න ලැබුනේ නෑ :(. එත් මේ තියන්නේ ඇතුලෙදි ගත්ත පින්තුර ටිකක්. හවස 8.30 වෙනකන් මේක ඇතුලට වෙලා තමයි හිටියේ :baffled:.

    IMG-9288.jpg


    IMG-9291.jpg


    IMG-9292.jpg


    Bags Check-in ටික කරාට පස්සේ පස්සේ ඇතුලට යන්න ලැබුනා, ඇතුලෙත් Flight එක Ready වෙනකන් පැයක් විතර ඉඳගෙන තමයි ඉන්න උනේ. යන්න තිබුන Flight එක Boeing 737-300 වර්ගයේ ගුවන් යානයක් :love:. Airbus වලට වඩා ඇතුලේ ඉඩ, පහසුවනම් වැඩි කියල තමයි මට දැනුනේ :yes:. කිලෝමීටර් 5k විතර Taxi කරලා අන්තිමට අපි යන්න පිටත් උනා, Airport එකේ ඉඩ ප්‍රමාණය දැක්කේ ඒ වෙලාවේ මම :confused:. ඉස්සරහින් තව Flights 3ක් යන ගමන් පස්සෙන් තව 4ක් එන ගමන් තිබුනේ. ඒ තරමට කාර්යබහුල Airport එකක් Changi කියන්නේ :baffled:. මෙහෙ ඇවිත් තියන සිංහලු නම් මේක ගැන දන්නවා ඇති.

    Flight එක ගැනයි මුලින්ම දැකපු පැපුවා නිව්ගිනියාව ගැන ඊලග කොටසට දාන්නම්.

    දෙවැනි කොටස මතු සම්බන්ධයි ;)

    TFS. දෙවන කොටසත් ඉක්මනට ලියන්න මචං

    ඔය අන්තිම photo එකේ තියෙන රටාවකට උඩ පල්ලෙහා යන බෝල ටික පට්ට පරණයි නේ 2012 විතරත් තිබුනා , උඹට බස් එකේ මැලේ ඉඳන් සිංගා ආවනම් සල්ලි ටිකක් ඉතුරු කරගන්න තිබුනා
     
    • Love
    Reactions: Lizard Squad