Live Messenger අවුලක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    88.jpg

    මචං උඹලා Live Messenger පාවිච්චි කරනවද? අපේ office එකේ පාවිච්චි කරන්නේ ඒක.. පෙරේදා ඉඳලා එක එක userගේ live අවුල් උනා.. 80072f02 කියන error එක එන්නේ.. මම google බලලා ඒකේ කියලා තියෙන ඔක්කොම කලා.. ඒත් එහෙමමයි..

    වැඩේ කියන්නේ Live Messenger 7.0 වැඩ.. අලුත් version එක වැඩ නැහැ..
    skype වලට update කරා.. එතකොට file transfer කරන්න බැහැ version එක පරණයි කියලා එනවා..
    උඹලට මෙහෙම සීන් එකක් ඇවිල්ලා තියෙනවද?
    පුළුවන් නම් උදව්වක් කරපං..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :no: skype & xchat

    මචං අපි වැඩ කරන පිටරට කම්පනි නෙට්වර්ක් එක පාවිච්චි කරන්නේ live.. ඉතිං skype එකට යන්න බැහැ මම අර කලින් කියපු සිද්දිය නිසා.. මට දැනගන්න ඕන මේක liveලා skype වලට update වෙන නිසා ආපු අවුලක්ද? එහෙම නැත්නම් වෙන සීන් එකක්ද කියලා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාටවත් වැඩේ සෙට් වෙලා නැහැ වගේ..
    මේක මට විතරක් තියෙන අවුලක්ද මංදා...
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    තාමනම් අවුලක් නෑ මචං,හොඳට වැඩ කරනවා.ගොඩක් කල් ඉඳන් messenger පාවිච්චි කරනවා,ඔහොම අවුලක් ඇවිත් නෑ :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Messenger will be retired soon. Your contacts will come with you when you update to Skype.

    http://windows.microsoft.com/en-US/messenger/home

    මචං ඒක තමයි මම කිව්වේ.. මම skype වලට update කරා.. එතකොට live messenger පාවිච්චි කරන අයත් එක්ක file & images share කරන්න බැහැ.. version එක පරණයි කියලා එනවා..