Re Beware Of Vehicels

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    hd¨jfka uu fï lshkak hkafka jdykhla .;a; .kak uu lshkafk mdúÉÑ lrmq jdykhla .ek n,dfmdfrd;a;qfjk whghs
    iuyr wh kï fï .ek okakj;a we;s fu uu lshkafk fkdokak whghs

    fjkod wms jdykhla wfma kug yrjk l%uhuhs ta;a w¨;a l%uh wkqj fufyuhs

    úlqKk mq;a.,hdf.a wh;a m%foaYfha .%duks,odÍ ;qudf.ka ;uka úlqKk ,o jdykh kj whs;slre
    yg th ;udf.a kug yrjd.ekSug ;udf.a tkï uq,a whs;slref.a lsisu úreoao;ajhla fkdue;s
    nj iy;sk lrk ,o ,smshla wjYH fõ

    ^fu;k § .%duiajl Èkh fkdod ysáfhd;a yß&

    fuu ,smsh m,df;a .%du ks,odßhd f.a ks, uqødj iys; ;sìh hq;qh

    wod, jdykh ,Sisx fyda *skEkaia ;sî th bjr ù we;akï tu ,smsh ^ fïlkï b;ska okakjfka&

    wod, mq;a.,hdf.a yeÿkqïm;a fldmshlA wjYH fõ ^fuh fkdau,a g%dkai¾ tlgo wod,h&

    Tkak ´mka fmam¾ia j,g;a ov .ykjd lsh,d t,lsß tfla wfma hd¨fjla fydhdf.k
    ^ojig 150 &

    b;sx upx,d Thd,d okak yefudagu fï úia;f¾ lshkak $ iuyr úg fï kS;sh f.akak we;af;

    fï jdyk fia,a ldrfhd ykao fjkak we;s

    biairyg jdykh fldaáhla jákjd lsh,d lsõj;a ´mka fmam¾ia kï tal ;U i;hlaj;a jákafk kE

    b;ska hd¨jfka ´mka fmam¾ia ;sfhk jdyk wrf.k lgqlkj o $ ke;a;ï úlqKk flkdf. Kug ;sfhk jdykhla .kakj o ;Srkh Tn i;qhs

    Tsmka fmam¾ia hkq --
    m,uqj jdykh úlqKmq mq;a.,hd ;udf.a kug tu ñ,§ .;a jdykh ;udf.a kug yrjd fkdf.k tu jdykhu fjk;a mq;a.,fhlqg õlsKSuh

    ;j;a meyeÈ,sj lsjfyd;a fld<U m%foaYfha wfhla ;u jdykh ud;r jeks fl<ôka msg wfhlqg
    úlqKk kuq;a tu mq;a.,hd tu jdykh ;ukaf.a kug yrjd fkdf.k fjk;a wfhlqg úlsKSug
    W;aidy lsÍuh

    UNICODE NATI AYA UNICODE DAAGENA BALANNA AWEI:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Last edited:

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    hd¨jfka uu fï lshkak hkafka jdykhla .;a; .kak uu lshkafk mdúÉÑ lrmq jdykhla .ek n,dfmdfrd;a;qfjk whghs
    iuyr wh kï fï .ek okakj;a we;s fu uu lshkafk fkdokak whghs

    fjkod wms jdykhla wfma kug yrjk l%uhuhs ta;a w¨;a l%uh wkqj fufyuhs

    úlqKk mq;a.,hdf.a wh;a m%foaYfha .%duks,odÍ ;qudf.ka ;uka úlqKk ,o jdykh kj whs;slre
    yg th ;udf.a kug yrjd.ekSug ;udf.a tkï uq,a whs;slref.a lsisu úreoao;ajhla fkdue;s
    nj iy;sk lrk ,o ,smshla wjYH fõ

    ^fu;k § .%ufiajl Èkh fkdod ysáfhd;a yß&

    fuu ,smsh m,df;a .%du ks,odßhd f.a ks, uqødj iys; ;sìh hq;qh

    wod, jdykh ,Sisx fyda *skEkaia ;sî th bjr ù we;akï tu ,smsh ^ fïlkï b;ska okakjfka&

    wod, mq;a.,hdf.a yeÿkqïm;a fldmshlA wjYH fõ ^fuh fkdau,a g%dkai¾ tlgo wod,h&

    Tkak ´mka fmam¾ia j,g;a ov .ykjd lsh,d t,lsß tfla wfma hd¨fjla fydhdf.k
    ^ojig 150 &

    b;sx upx,d Thd,d okak yefudagu fï úia;f¾ lshkak $ iuyr úg fï kS;sh f.akak we;af;

    fï jdyk fia,a ldrfhd ykao fjkak we;s

    biairyg jdykh fldaáhla jákjd lsh,d lsõj;a ´mka fmam¾ia kï tal ;U i;hlaj;a jákafk kE

    b;ska hd¨jfka ´mka fmam¾ia ;sfhk jdyk wrf.k lgqlkj o $ ke;a;ï úlqKk flkdf. Kug ;sfhk jdykhla .kakj o ;Srkh Tn i;qhs

    .......... W T F :angry::angry::angry::angry::angry:
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    Tsmka fmam¾ia hkq m,uqj jdykh úlqKmq mq;a.,hd ;udf.a kug tu ñ,§ .;a jdykh ;udf.a kug yrjd fkdf.k tu jdykhu fjk;a mq;a.,fhlqg õlsKSuh
    ;j;a meyeÈ,sj lsjfyd;a fld<U m%foaYfha wfhla ;u jdykh ud;r jeks fl<ôka msg wfhlqg
    úlqKk kuq;a tu mq;a.,hd tu jdykh ;ukaf.a kug yrjd fkdf.k fjk;a wfhlqg úlsKSug
    W;aidy lsÍuh
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Tsmka fmam¾ia hkq m,uqj jdykh úlqKmq mq;a.,hd ;udf.a kug tu ñ,§ .;a jdykh ;udf.a kug yrjd fkdf.k tu jdykhu fjk;a mq;a.,fhlqg õlsKSuh
    ;j;a meyeÈ,sj lsjfyd;a fld<U m%foaYfha wfhla ;u jdykh ud;r jeks fl<ôka msg wfhlqg
    úlqKk kuq;a tu mq;a.,hd tu jdykh ;ukaf.a kug yrjd fkdf.k fjk;a wfhlqg úlsKSug
    W;aidy lsÍuh

    මේක හරි අසාධාරණයි බං, මට හිතෙන විදියට,:no: උඹ මොකක්ද හිතන්නේ මේ ගැන. :eek: අනේ මන්දා බං
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සෙනරත් පරනවිතාන ගෙන්වන්න වෙයි පරිවර්තනය කරන්න :lol:
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    mama convert kala..harida manda ..ko dapu eka balapan harida kiyala :P
    ----------------------------------------------------------------------

    යාලූවනේ මම මේ කියන්න යන්නේ වාහනයක් ගත්ත ගන්න මම කියන්නෙ පාවිච්චි කරපු වාහනයක් ගැන බලාපොරොත්තුවෙන අයටයි
    සමහර අය නම් මේ ගැන දන්නවත් ඇති මෙ මම කියන්නෙ නොදන්න අයටයි

    වෙනදා අපි වාහනයක් අපේ නමට හරවන ක්‍රමයමයි ඒත් අලූත් ක්‍රමය අනුව මෙහෙමයි

    විකුණන පුත්ගලයාගේ අයත් ප්‍රදේශයේ ග්‍රාමනිලදාරී තුමාගෙන් තමන් විකුණන ලද වාහනය නව අයිතිකරු
    හට එය තමාගේ නමට හරවාගැනීමට තමාගේ එනම් මුල් අයිතිකරුගේ කිසිම විරුද්දත්වයක් නොමැති
    බව සහතින කරන ලද ලිපියක් අවශ්‍ය වේ

    (මෙතන දී ගස්වක දිනය නොදා හිටියොත් හරි)

    මෙම ලිපිය පලාතේ ග්‍රාම නිලදාරියා ගේ නිල මුද්‍රාව සහිත තිබිය යුතුය

    අදාල වාහනය ලීසිං හෝ ෆිනෑන්ස් තිබී එය ඉවර වී ඇත්නම් එම ලිපිය ( මේකනම් ඉතින් දන්නවනේ)

    අදාල පුත්ගලයාගේ හැදුනුම්පත් කොපියකA අවශ්‍ය වේ (මෙය නෝමල් ට්‍රාන්සර් එකටද අදාලය)

    ඔන්න ඕපන් පේපර්ස් වලටත් දඩ ගහනවා කියලා එලකිරි එකේ අපේ යාලූවෙක් හොයාගෙන
    (දවසට 150 )

    ඉතිං මචංලා ඔයාලා දන්න හැමෝටම මේ විස්තරේ කියන්න / සමහර විට මේ නීතිය ගේන්න ඇත්තෙ

    මේ වාහන සේල් කාරයො හන්ද වෙන්න ඇති

    ඉස්සරහට වාහනය කෝටියක් වටිනවා කියලා කිව්වත් ඕපන් පේපර්ස් නම් ඒක තඹ සතයක්වත් වටින්නෙ නෑ

    ඉතින් යාලූවනේ ඕපන් පේපර්ස් තියෙන වාහන අරගෙන කටුකනව ද / නැත්තම් විකුණන කෙනාගෙ ණමට තියෙන වාහනයක් ගන්නව ද තීරනය ඔබ සතුයි

    ඔිපන් පේපර්ස් යනු --
    පලමුව වාහනය විකුණපු පුත්ගලයා තමාගේ නමට එම මිලදී ගත් වාහනය තමාගේ නමට හරවා නොගෙන එම වාහනයම වෙනත් පුත්ගලයෙකුට ව්කිණීමය

    තවත් පැහැදිලිව කිවහොත් කොළඹ ප්‍රදේශයේ අයෙක් තම වාහනය මාතර වැනි කෙළඹින් පිට අයෙකුට
    විකුණන නමුත් එම පුත්ගලයා එම වාහනය තමන්ගේ නමට හරවා නොගෙන වෙනත් අයෙකුට විකිණීමට
    උත්සාහ කිරීමය
     
    11.gif