Wot da faq?? - Not for weak hearts

Jul 10, 2011
5,011
473
0

ඔබේ හදවත දුරවලයිනම් කරුණාකරල පහත් වීඩියෝ එක නැරඹිමෙන් වැලකි සිටින්න.. :sorry::sorry:

යු ටියුබ් එකෙන් ඩිලිට් කරලා..බලන අය මේකට ගිහිල්ලා බලාගන්ඩෝ..

http://www.dailymotion.com/video/xwvw4m_not-for-weak-heart_news
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වගේ සින් එකක් එක පාරක් උනා
    අපේ ගෙවල් ගාව ඉස්කෝලෙක කෙල්ලෝ දෙන්නෙක් CTB එකකට හැප්පිලා නැති උනා.පාර පුරා කෙල්ලෝ දෙන්න බන්.කහ ඉරේදී එක කෙල්ලෙක්ගෙ කොල්ලෙක් තමයි ඒ වෙලාවේ කහ ඉරේ ඉදන් වාහන නැවැත්තුවේ වාහන කොන්ට්‍රෝල් කරේ
    ඌ පව් බන් පෙරලි පෙරලි ඇඩුවා.පොලිස් ලොක්කෙක්ටත් ජිවිතේ නැති උනා ඔය සින් එකෙන්.ඉස්කෝලෙත් දවස් ගානක් වැහුවා.
     
    කොහේ වෙච්ච සීන් එකක්ද බං?? තව සිදුවීමක් තිබුනා මතකද කෙල්ලෙක් අම්මගේ ඔලුව උස්සගෙන පාරේ එහා මෙහාට දුවගෙන අඩ අඩ කැගහපු විඩියෝ එකක්..හතුරකුටවත් ඒ වගේ දෙයක්නම් සිද්ධ වෙන්නෙපා.. :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14302700 said:
    කොහේ වෙච්ච සීන් එකක්ද බං?? තව සිදුවීමක් තිබුනා මතකද කෙල්ලෙක් අම්මගේ ඔලුව උස්සගෙන පාරේ එහා මෙහාට දුවගෙන අඩ අඩ කැගහපු විඩියෝ එකක්..හතුරකුටවත් ඒ වගේ දෙයක්නම් සිද්ධ වෙන්නෙපා.. :(:(
    අහ ඔලුව උස්සන් යන සින් එක උනේ මීගමුවේ නෙ
    මේ සින් එක උනේ මීගමුවට මෙහා වැලිසර
    කරුනරත්නේ කියන ඉස්කෝලේ ගාව
    පොලිස් කාරයට පොල්ලෙන් ගහල මරපු එකා
    දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    අහ ඔලුව උස්සන් යන සින් එක උනේ මීගමුවේ නෙ
    මේ සින් එක උනේ මීගමුවට මෙහා වැලිසර
    කරුනරත්නේ කියන ඉස්කෝලේ ගාව
    පොලිස් කාරයට පොල්ලෙන් ගහල මරපු එකා
    දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්

    ඒකත් එහමද බං..වෙලාව තමයි ඉතිං..:(:(
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    අහ ඔලුව උස්සන් යන සින් එක උනේ මීගමුවේ නෙ
    මේ සින් එක උනේ මීගමුවට මෙහා වැලිසර
    කරුනරත්නේ කියන ඉස්කෝලේ ගාව
    පොලිස් කාරයට පොල්ලෙන් ගහල මරපු එකා
    දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්

    :yes::(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    බොරලුගොඩ මහතා;14302611 said:
    Heart තමයි මචං..ඇගම හිරිවැටනවා:sorry::sorry:

    :( පව් වැඩේ. මොනා උනත් මනුස්ස ජීවිතයක්නෙ. Heart එක වැඩ කියන්නෙ ඒ වෙනකොටත් මැරිලා නෑ :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14302827 said:
    ඒකත් එහමද බං..වෙලාව තමයි ඉතිං..:(:(
    ඩ්‍රයිවර් කාරය සහ කොන්දා
    නුලෙන් බේරුනේ
    නැත්නම් කනවා ලොල් වෙන්නම
    පොලිස් කාරයා ජේෂ්ඨ පොලිස් එකෙක්ද කොහෙද
    වලිය යනකොට කෙලිය උට වට වෙලා
    අන්තිමට යුද්දයක් උනා
    දැන් නම් එතන සිග්නල් ලයිට් එකක් දාල තියෙන්නෙ
    නරක වෙලාව බන් පව් ඒ අක්කල දෙන්න
     
    මාර සීන් එකනේ.. :shocked::shocked: