අනේ වාසනාවන්...ඒ කියන්නේ තව ටිකකිං උඹ කූරියා ගහයි නේද?අනෙ ඇයි ඒම කියන්නෙ සුදු... මගෙ පපුව වාවන්නෙ නෑ....![]()
මචන්....මට දීපන් Edward Mayaගේ Desert rainසින්දුව..... රේඩියෝ අහන හැමෝම සින්දුවට එකතු කරගන්නවා........![]()
mu dedication eka keewe nhaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

මඩ ගහන්න එපා යකෝ..මඩ ගැහුවොත් උඹ අන්ජුවා එක්ක එදා ටොයිලට් එකේ හිටපු සීන් එක මෙතන දානවා හොදේ