පසුගිය දිනක ශ්‍රිපාදය කන්ද කරුණා කල මට අසිරිමත් ඉර සේවය සියසින් දැක ගැනිමේ වාසනාව උදා උනා පාන්දර 5.45 සිට 6.30 පමණ වන තෙක් ඒ දුර්ලභ අවස්ථාව මාගේ කැමරාවේ සටහන් උයේ මෙසේයි
නැගෙනහිරින් හිරු නැගෙද්දි බස්නාහිරට ශ්‍රීපාද කන්දේ සෙවනැල්ල වැටෙන අයුරු
නැගෙනහිරින් හිරු නැගෙද්දි බස්නාහිරට ශ්‍රීපාද කන්දේ සෙවනැල්ල වැටෙන අයුරු
Last edited: